Saturday, October 31, 2020

Rover's Diary

 


I have been the shepherd of these four sheep       for last 7 years now. It has not been an easy job, but I have been very successful in looking after them. Of course, I admit , by any standard my service has not been perfect. I have lost the ewe  that I liked most among the four. She was taken by a large red box like animal and never came back. But I have not given up hope on her because I remember she suddenly came back after prolonged absence like this. So whenever I have free time I go to my lookout point and watch the road for a red color box that moves. I have seen many similar objects passing by, our territory but none so far turned toward our abode. But I have a feeling that she will return.

Of course the old buck  under my charge sometimes run away, but it returns. longest absence for it is a week, give or take couple of days. When he leaves I can guess how long it is going to be absent by how well it is attired, and the things he carries into the box. The box gulps it and moves away. But our buck is a shrewd sheep, he knows how to return without any physical harm.

I like him because he is my type, a lone wolf I would say. Unlike the members of our species, I don’t like to mingle with other dogs. I look after my property and sheep and when I have some free time I go to one of the two lookout points and enjoy watching moments. When I need some mental exercise I try to connect the smells with the objects that I see. I think I have a fairly large data base gleaned from that activity. I wish I have another guy to let me to compete against, on this activity once in a while. That will break the monotony for sure.

Too much background makes the story dull I suppose, so I should give it by judicious doses, like the bones of beef I receive from the home supplies. They give me one bone after lunch and keep a smaller one to entice me into my house around 9 o clock in the morning, where I stay caged until around 2 o clock depending upon at what time buck and nanny finish their TV lunch. If they are watching a movie that they enjoy I have to wait little longer for lunch. After that  I am outside until 9 o clock next day.  These sheep either they are a confused lot or have no logical thinking at all. They expect me to protect them. I have nothing but that duty in my mind all the time even in sleep. But if they keep me caged for several hours every day how do they expect me to fulfill that obligation.

Of course I chase away birds and rare reptiles if they come within my sight from the cage, but what would happen if birds attack them on the other side, the 22 side of the house? They have no logical thought process I suppose.   

Wednesday, October 28, 2020

යල , මහ සහ කාසි අතුරා ඉඩම් මිලට ගැනීම

 


දැන් මේ පැමිණ ඇත්තේ මහ කන්නයයි මහකන්නය යල කන්නයෙන් වෙනස් වන්නේ ලැබෙන වර්ෂාවේ ප්‍රමාණයෙනි.
මහ කන්නයේදී යල කන්නයට වඩා විශාල වශයෙන් වැසි ලැබේ . සාමාන්‍යයෙන් අප ජීවත්වන මහනුවර ප්‍රදේශයේ  විශේෂයෙන්ම දුම්බර මිටියාවත  පැත්තට වන්නට  යල කන්නයට වී ගොවිතැනට අවැසි  තරම් ජලය ලැබෙන්නේ නැත.  සාමාන්‍යයෙන් අප කුඩා කල සිට මේ යල කන්නයට  අප ප්‍රදේශය ගොවියන් කරන්නේ කුඹුරු වල එළවළු වගා කිරීමයි . තක්කාලි බෝංචි සහ බණ්ඩක්කා , එලෙස වගා කරන ලද ප්‍රධාන එළවළු වර්ග කිහිපය  විය . නියර දිගට කැකිරි වවා තිබු මට මට තවමත් මතක ඇත්තේ අප කුඹුරට ගියවිට කැකිරි ගැට කඩාගෙන කෑමට පුරුදුව සිටි නිසාය.

කැකිරි ගෙඩිවල මුදුනේ කෙලවර ෆික් කපුවාක් මෙන් පා එම කැබැල්ල කපු ස්ථානය මත කිහිපවරක් අතුල්ලා අප කැකිරි ගෙඩිවල තිත්ත යැවූ සැටිද මතකය.

එහෙත් පසුගිය යල කන්නයේ මුල් කාලයේ සිටම හොඳින් වැසි ලැබෙන්නට වූ නිසා ගොවියන් බොහෝ දෙනෙක් , මමත්,ඇතුළුව  වී වගාවට යොමු වුනෙමු . නමුත් වැස්ස ඕනෑවට වඩා ලැබුණු නිසා වී වගාව එතරම් සාර්ථක වූයේ නැත , බොහෝ කුඹුරු වල මල් එන කාලයටත් තදින් වර්ෂාව ලැබුණු නිසා වී  බොල් වූ අතර ලොකු කුඹුරකින් පවා වී බුසල් දෙක තුනකට වඩා ලබා ගැනීමට නොහැකි විය .
මේ මහකන්නය නිසා කුඹුරු වැඩ කිරීමට පිළියෙල කර බිම සකස් කර පැල තාවන් කර බලා  සිටින නමුදු වැස්ස බොරු කරන බවක් පෙනෙන්නට තිබේ . කුඹුරු වල  බාගයට සී සැම කර  බිත්තර වී  මිලට ගෙන  තවාන් පිළියෙල කර බලා සිටින නමුදු වැස්සක් එන පාටක් පෙනෙන්නට නැත .

සෑහෙන මුදලක් වියදම් කර බොහෝ බලාපොරොත්තු ඇතිව බිම් සකස් කර නමුදු තවත් සති දෙක තුනකින් වත් හොඳ වැස්සක් නොලැබුණහොත් මහ කන්නයේ වී ගොවිතැන ද සාර්ථක වන බවක් නොපෙනේ . ඒ අතරම මහ කන්නයේ නිසා එළවළු හදන්නට ද බයක් ගොවියන් තුළ ඇත්තේ ටික දවසකින් නියමිත වැස්ස  පටන් ගත්තොත් එළවළු වැවීමෙන් ද ප්‍රයෝජනයක් නොවන බව දන්නා නිසාය .

ලංකාවේ කෘෂිකර්මයට උදව් කරන්නට නොයෙකුත් සංවිධාන රජයේ විසින් ඇතිකර ඒවාට පොදු ජනයාගේ බදු මුදලින් වියදම් කරනු ලැබේ . විශේෂයෙන්ම ගම්වල කෘෂිකර්මයට සම්බන්ධ නිලධාරීන් බොහෝදෙනෙකු කාර්යාල දමාගෙන සිටින බව පෙනේ . තවත් මේ ළඟදිත් ලක්ෂ ගණනක් රාජ්‍ය සේවයට බඳවාගෙන මෙවැනි කාර්ය වල යොදවනු ලැබේ .

ඒ අතරම  ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව නමින් අති විශාල ධනස්කන්ධයක් වැය කරන රාජ්ය ආයතනයක්ද තිබේ . එහි  ප්‍රධාන කාර්යාලය තිබෙන්නේ කොළඹ නගටයෙන්ම  වටිනාකමෙන් වැඩිම  ඉඩකඩම් තිබෙන ප්‍රදේශයක ය .  අර ජේතවනාරාමයේ රත්තරන් කාසි සතුරා මිලදී ගත්තාක් මෙන් මිල අධික  විශාල ඉඩමක පිහිටා තිබෙන මෙම කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල ගොවිතැන් කරන ගොවි ජනයාට  අඩු තරමෙන් මේ කන්නයේ ඔවුනට  ලැබෙන්නට පුළුවන් වර්ෂාපතනය කුමක්ද යන්න බවත් එසේත් නැතිනම් මේ කන්නයේ වර්ෂාව අප බලාපොරොත්තු වෙන තරම් නොලැබෙන බවත් කියන්නට තරම් වත් හැකියාවක් නැද්ද , නැත්නම් එය සඳහා ඔවුන්ට උනන්දුවක් හෝ අවශ්‍යතාවයක් නොමැත්තේ ද

අඩු තරමින් ඔවුන්ට ඒවා ගණන් කර ගැනීමට නොහැකි නම් ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව හා කතාකර ඔවුන්ගෙන් වත් අසාගෙන මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින්  ගම්වල සිටින කෘෂිකර්ම නිලධාරීන් හරහා ඉදිරි මාස හය එසේත් නැත්නම් ඉදිරි කන්නයේ කුමන විදිහේ වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකිදැයි ගොවියන්ට දැනුමක් ලබා නොදෙන්නේ කුමන හේතුවක් නිසා දැයි මට නම් වැටහෙන්නේ නැත .

අහිංසක ගොවියන් රුපියල් දස දහස් ගණනක් ගණන් නාස්ති කරගෙන එක්කෝ වැස්ස නැති කාලයට වී ගොවිතැන් කර එසේත් නැත්නම් කරන්නට ලැහැස්ති වී, එසේත් නැත්නම්  වැස්ස අඩු යැයි සිතා එළවළු වගා කර අවසානයේ එලවලු වලින් ප්‍රයෝජනයක් ගන්නට බැරි වෙන තත්ත්වයට වර්ෂාවකට මුහුණදීමට සිදුවන තුරු  බලා සිටින්නේ ඇයි .

 

කෙල කෝටි ගණන් වටිනා ඉඩම්වල කාර්යාල දමාගෙන සිටිනවාට වඩා එම ඉඩම් යම් ගැලපෙන කාර්යකට විකුණා දමා එම මුදලවත් රටේ දියුණුවට නොයෝදවන්නේ ඇයි, මෙම කාර්යාල ඇත්තෙන්ම කාලගුණය වර්ෂාපතනය හරියටම දැනගන්නට අවශ්‍ය ගොවිතැන් කරන ප්‍රදේශයක ස්ථාපිත නොකරන්නේ ඇයි යන ප්‍රශ්න කාටවත් සිතෙන්නේ නැත්තේ ඇයි.

තොරතුරු , එසේත් නැත්නම් විශ්ලේෂණය කරන ලද තොරතුරු තරං වලට වඩා වටිනවා යයි යන කියමන වත් ඔවුන් දන්නේ නැද්ද  

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...