Friday, June 24, 2016

කෙහෙල් හොරා කරෙන් දැනේ




කෙහෙල් හොරා කරෙන් දැනේ






මම අද උදේ ඇවිදිනවිට මේ දැකපු දර්ශනයෙන් ඉතාම සතුටට පත්වුනෙමි , ඒ ගමන්ම අසිත තවුසා මෙන් තරමක් කණගාටුවට පත්වුණේ පාර දෙපස දමා ඇති කුණු දැකීමෙනි . සතුටට පත්වුයේ පාර අයිනේ මෙලෙස වැවෙන කෙසෙල් කනක් තවමත් කපා නොගෙනෙ යාමට තරම් අප සමාජය හොඳ වී ඇති නිසාය. අප කුඩා කාලයේ වතු ඇතුලේ තිබෙන කෙහෙල් කනවල් පහේන්නටත් පෙර කපාගෙන යන හොරු බහුල වුහ.
මෙයට හේතු බුත වන්නට ඇත්තේ කුමන හේතුවක් වන්නට පුලුවන්ද ?

1. සමාජය පොදු වශයෙන් හොඳ වීම

2. කෙහෙල් ගණන් අඩුවීම

3. හොරුන්ට තම කාලය ඊට වඩා වටිනා දෙයකට යොදවන්නට හැකිවීම

4 සැම තැනම සිසිටිවී සවිකරන ප්‍රවනතාව

3 comments:

  1. මා හිතන්නේ හොරැන්ට තම කාලය ඊට වඩ වටිනා දෙයකට යෙදවිය හැකි බවයි... නමුත් එලවලු මිල ගනන් වැඩි නිසා බොහෝ විට හෙරක් කෙසෙල් මුවා ට වග කියා ඇති බව පෙනෙන්නට තිබේ...

    ReplyDelete
  2. You noticed that it is missing , yes I think coming stealthily in the night stealing it and carrying it home is too much trouble for a mere bunch of bananas

    ReplyDelete
  3. මං මේ කල්පනා කරන්නේ මේ ලිපියේ එකම කතාව දෙවරක් වැටීමට හේතු බුත වන්නට ඇත්තේ කුමන හේතුවක් වන්නට ඇති ද කියායි!

    ReplyDelete

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...