සුරික් වැව
යම් තරමකට පුද්ගලයා නගරය පාවිච්චි කරන අවශ්‍යතාවය අනුව වැව එක්කෝ හොඳ අංගයක් වෙයි, එසේත් නැත්නම් කරදරයක් වෙයි. නමුත් වැව නගරයට අමුතු ගතියක් එකතුකර ඇති බව නම් සියලුදෙනා පිළිගන්නා බවට විවාදයක් නැත්තේය. ඒ අනුව පලවෙනි විමලධර්මසූරිය ගෙන් පසුව දැන් අපට පෙනෙන මහනුවර නගරයට යම් විශේෂ සේවයක් කර ඇති ඊලග පුද්ගලයා අපේ අවසාන රජු වූ දකුණු ඉන්දියානු පවුලකින් පැවත ආ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාය.
ඔහු කිරිමුහුද සාදා වසර 8 කින් මහනුවර ඉංග්‍රීසිනට යටත්වෙයි. දැන් ඉංග්‍රීසි මහනුවර පමණක් නොව මුළු රටෙහිම පාලකයන් වෙති. ඔවුහු ටික කලක් ඔවුන්ගේ ලංකාවේ අගනුවර කරගන්නේ ගාල්ලද කොළඹද යනුවෙන් තර්ක කර අවසානයේ කොළඹ අගනුවර ලෙස තිරණය කරති. සුද්දන් මහනුවර ඔවුන්ගේ දෙවන නගරය ලෙස පවත්වාගෙන ගියද නගරයට සැහෙන යමක්; ඔවුන්ගේ පාලන කාලය වූ අවරුදු 133 හා සසඳා බලනවිට, වැඩි යමක් එකතුකර නැති බව පෙනේ.
ඔවුහු උසාවියක් වත් සාදාගන්නේ නැතිව කන්ද උඩරට රජවරුන් මහනඩුව ඇසු මගුල් මඩුවේම නඩු ඇසීමත් කරගෙන ගියහ. අස්ගිරියේ තිබු රාජකීය සොහොන කඩා සෑදු මාතලේ දුම්රිය පාර සහ මහනුවර දුම්රිය ස්ථානය ඔවුන්ගේ එකතු කිරීම්ය. නිදහස ලැබෙන තෙක් ගවනර්ස් පැවිලියන් යනුවෙන් හැදින්වූ දැන් ජනාධිපති නිල නිවාසයද ඔවුන්ගේ එකතු කිරීමකි. දෙවන ලෝක මහා යුද්ධයේ මිත්‍ර පාක්ෂික ගිනිකොන දිග විධානයේ මුලස්ථානය වන්නේත් මහනුවරය.යුද්ධය අවසාන වන තෙක් එම විධානයේ ප්‍රධානියා වූ අද්මිරාල් ලුයිස් මවුන්බැටන් නිවාසය වන්නේත් මෙයයි. පසු කලෙක පහල විදියේ පැවිලියන් හෝටලයට නම එන්නේත් මේ පැවිලියන් එක නිසා විය යුතුය.
.දැන් වසරක් පමණ කරන්නට දෙයක් හිතාගන්නට බැරුව නිකම්ම තබාගෙන සිටින අඩුම තරමින් බිලියන 5 ක් පමණ වටිනා බෝගම්බර හිරගෙය තවත් සුද්දන්ගේ එකතුකිරිමකි.නගරයේ දෙපරැන්දේම මේසා විශාල හිරගෙයක් සැදීමෙන්ම ඔවුන් එකල කැරලි වලට බියෙන් සිටියාදැයි පෙනේ. විශේෂයෙන්ම ඔවුන්ට 1818 කැරැල්ලේදී මහනුවර හැර යාමට සිදුවීම මෙම ස්ථාන ගත කිරිමට ප්‍රධාන හේතුවක් වන්නට ඇත.
එයට අමතරව සුද්දන් බෝගම්බර ස්ටේඩියම් එකේ සිට පුෂ්පදාන එක දක්වා දිවුණු ස්වභාවික ජලාශය නගරයට හා දුම්රිය සංකීර්ණයට ඉඩ ලබාගැනීම සදහා ගොඩකළ බවද කියනු ලැබේ.
සුද්දන් මෙම ජලාශය සහ වගුරුබිම ගොඩ කලේ නැත්නම් අපට ස්විසර්ලන්තයේ සුරික් නුවර මෙන් මහනුවරට බටහිරින් විශාල වැවක් තිබෙන්නෙට ඉඩ තිබුණු බව කෙනෙක් කියන්නට පුළුවන.
කෙසේ හෝ කාලය පැමිණි විට සුද්දෝ රට හැර ගියහ. මහනුවරත් ලොකු වෙනසක් නොමැතිව කුඩා නගරයක් ලෙස පැවතින. ජනගහනය වැඩි වී වාහන වැඩිවිය. ගොන් කරත්ත වලට සෑදූ පාරවල් කාපට් කෙරුනු නමුදු ඒවා පළල කිරීමක් සිදු නොවින. කටුකැලේ පාර නගරයට කොළඹ සිට පැමිණෙන එකම පාර විය. ඒ පාරේම කිංස්වුඩ්, හයි ස්කූල් සහ සෙන්ට් ජෝන්ස් පාසල් තිබුණු නිසා වාහන තදබදය දරාගන්නට බැරි විය. මේ වාහන ගමනාගමනයෙන් ප්‍රයෝජන ගන්නට බොහෝ ව්‍යාපාරද මේ පාරේ ඇතිවිය.
ජනධිපති ප්‍රේමදාස මේ සඳහා ඥානවන්ත විසඳුමක් ගෙනාවේය. ඒ කටුකැලේ පාරට සමාන්තර පාරක් ලෙස පෙර රාජසිංහ රජුගේ කුඹුරු යාය මැදින් පාරක් කැපීමය. කටුකැලේ පාරේ වාහන ගමනාගමනය 70% පමණ අඩුවිය. එහෙත් දැන් ඒ පාරේ තදබදය නැවත ගොපල්ලව මාවත ඉදිකිරීමට පෙර තත්වයට පැමිණ ඇත. ගොපල්ලව මාවත සැදුනේ නැතිනම් තත්වය කොතරම් දරුණු වන්නට ඉඩ තිබුනේද ?
ප්‍රේමදාස ජනාධිපති මේ පාරට තමන්ගේ නම දා ගත්තේද නැත. මහනුවර පෙරකදෝරුවකුව සිට රටේ පලවෙනි පුරවැසියාවූ විලියම් ගොපල්ලවගේ නම එයට යෙදුවේය. ඔහු මෙයට අමතරව මාලිගය අවට සම්පුර්ණයෙන්ම වෙනස් කර මාලිගාවට ප්‍රෞඩ පෙනුමක් ද ලබා දුන්නේය.
ඉන්පසු බොහෝ කලක් නිද්‍රෝපගතව සිටින මහනුවරට 1993 දී අලුත් අදහසක් සමග අමුත්තෙක් පැමිණෙයි. පැමිණ ඔහු මහනුවර නගරයේ දැන් trip advisor හි ආකර්ෂණ 37න් 2 වන ස්ථානයේ පසුවන මහනුවර සිටි සෙන්ටර් එක මහනුවරට දායාද කරයි.රාජසිංහ රජු වැව සාදන්නේ එකල තිබු රාජකාරි බදු ක්‍රමය මතය. ප්‍රේමදාස ජනාධිපති ගොපල්ලව මාවත සාදන්නේ අපගේ මුදලින්ය. එහෙත් තුසිත විජයසේන මහතා මෙය සාදන්නේ ඔහුම මුදල් සොයාගෙනය. ඔහු එයට අපගේ මුදල් සතයක්වත් වියදම් කරන්නේ නැතුව මහනුවරට නගරය ඇතුලේ නගරයට වඩා කාර්යක්ෂම තවත් නගරයක් ඉදිකර තිබේ. පසුගිය දිනක මගේ පොත් දොරට වැඩිමක්, එහිදී පොත් ප්‍රදර්ශනයට සමගාමිව පැවැත්වින. මේ අදහස මට ආවේ එය පැවැත්වෙද්දීය.
පුද්ගලික ව්‍යාපාරවල සහ රජයේ ව්‍යාපාරවල වෙනස බලා ගන්නට ඕනෑ නම් මෙයට ගොස් ඉන්පසු රජයෙන් කලමනාකරණය කරන මෙවැනි පහසුකමකට ගිය යුතුය.
ජනතාවට මෙතරම් කාර්යක්ෂම වෙළඳ සංකීර්ණයක් ඇති කර මේසා විශාල ප්‍රමාණයකට රැකියා ලබාදීමට රජය අපේ මුදල් ආයෝජනය කලේ නම් එය බිලියන කීයක් විය හැකිද?
මෙලෙස බොහෝ දෙන විසින් ගොඩනගන ලද්දාවූ මේ නගරයට වින කටින්නෝ එක් පිරිසකි. ඒ යුධ කාලයේ වසා ආරක්ෂක හේතූන් මත වසා දමන ලද ප්‍රධාන පාරක් අවුරුදු 8 කට පසුත් වසා තබාගෙන මහනුවර ලංකාවේ වායු දූෂණයෙන් පලවෙනි තැනට ගෙනා පිරිසයි.

/ ඒ යුධ කාලයේ වසා ආරක්ෂක හේතූන් මත වසා දමන ලද ප්‍රධාන පාරක් අවුරුදු 8 කට පසුත් වසා තබාගෙන මහනුවර ලංකාවේ වායු දූෂණයෙන් පලවෙනි තැනට ගෙනා පිරිසයි. / අරක්ෂක අංශ වල වැඩි මතය මොකක්ද ? (උත්තර නොලබුනට කමක් නෑ ) දිනපතා වැව රවුමේ බස් එකේ එන අයගේ කටවල් වල නම් පිට්ටු, එයාල මිත්‍යා විශ්වාසයන්ට ඇදුමට වඩා බයයි. සතිය දවස්වල උදේම කිලෝමීටරයක් විතර ජෝගින් කරන්න ලැබීම බලන්ස් එකේ අනිත් පැත්තට දාගන්න වෙනවා.
ReplyDeleteජීවමාණ බුදුන්...වාහනවල ඩීසල්දුම...no parking...වාහන තුල සිරවුණු මිනිස්සු...
ReplyDeleteඑකඟයි
ReplyDelete