Monday, August 22, 2016

ඔබ කුමන පරම්පරාවේද? ජෝතිපාල සහ මොබයිල් පෝන් එක මට්ටමකට


ඔබ කුමන පරම්පරාවේද? Builders and Baby Boomers


මම ලඟකදී ඇමරිකාවේ පරම්පරා වෙන් කර ඒවායේ යම් ප්‍රමුඛ ලක්ෂණ දක්වා තිබූ ලිපියක් දුටිමි. ඉන්පසු ලංකාවටත් මෙවැනි දෙයක් සාදා බලන්නට සිතුණි. XY සහ Z හැරෙන්නට අනෙක් පරම්පරා දෙකේ නම්, Builders සහ Baby Boomers වෙනස් කරන්නට සිතුනේ ඒවා කෙලෙසකටවත් අපට නොගැලපෙන නිසාය.
මෙය අවසාන ලියවිල්ලක් නොවන අතර දල ලියවිල්ලකි.
මෙහි වැඩියෙන්ම දර්ශනය වන්නේ ජෝතිපාල, අන්තර්ජාලය සහ ජංගම දුරකථන වීම සිත්ගන්නා සුලුය.




පරම්පරාව/සලකුණු
කොලනි (1922 – 45)
නිදහස්( 45 – 60)
X( 61 – 80)
Y (81 – 2000)
Z (2000 න් පසු)
වැඩෙන අත්දැකීම්
නිදහස් සටන
ජාතික හැඟීම
ජාතික ඇඳුම
අඳ ගොවි පනත
චිත්‍රපට
නිදහස් අධ්‍යාපනය
විද්‍යාව ඉගෙන ගැනීම
පෝලිම් සහ සලාක
නවකථා පොත්
අඳ ගොවි පනත
චිත්‍රපට
පෝලිම් සහ සලාක
නිදහස් වෙළදපොල
නවකථා පොත්

පුද්ගලික පාසැල්
මුදල් ගෙවා උසස් අධ්‍යාපනය
රූපවාහිනිය
ත්‍රීවීලර්
යුද්ධය
අන්තර් ජාලය
ස්මාර්ට් දුරකථන
රූපවාහිනිය
ත්‍රීවීලර්
යුද්ධය
බලාපොරොත්තු
නිදහස
දරුවන්ට හොද අධ්‍යාපනයක්
රජයේ රැකියාවක්
කාර් එකක්

රජයේ රැකියාවක්
කාර් එකක්
වෘතීයවේදී සුදුසුකම්
පුද්ගලික අංශයේ/පිටරට රැකියා
පිටරට අධ්‍යාපනය
පිටරට රැකියා
සලකුණු නිෂ්පාදන
මඩකලපු සරම්
සීල් අරක්කු
කාර්  
බාටා සපත්තු ඩෙල්ටා ටොෆී
සන්ලයිට්
ක්‍රිම්ප්ලින්
එලිෆන්ට් හවුස් බීම
රැන්ග්ලර් කමිස
කොකා කෝලා
ජංගම දුරකථන


ටැබ්ලට්
ස්කූටර්
ස්මාර්ට් ෆෝන්
අයිෆෝන්
ටැබ්ලට්
සන්නිවේදන
පුවත්පත්රේඩියෝ
ලියුම්
ටෙලිග්‍රෑම්
පුවත්පත්
රේඩියෝ
Tv
ලියුම්
පුවත්පත්
රේඩියෝ
Tv
අන්තර්ජාලය
Email
Tv
අන්තර්ජාලය
Facebook
email
අන්තර්ජාලය
Facebook
Tv
සංගීතය
නාඩගම්
ටීටර්
රුක්මනීදේවී
පිනාගේ සර්කස්
ජෝතිපාල
ජෝතිපාල
අමරදේව
හින්දි
ජෝතිපාල
හින්දි
වික්ටර් රත්නායක
pop
රැප්
ජෝතිපාල
බටහිර
රැප්
බටහිර
ජෝතිපාල
පොත්
 විජයබා කොල්ලය
විජයබා කොල්ලය
කැලෑහඳ
ගොළු හදවත

පරිවර්තන
රයිඩර් හැගාඩ්
ආතර් කොනන් ඩොයිල්
පරිවර්තන
ජේ.කේ.රෝලින්ග්
ඩාල්

දේශපාලන අදහස්
අධිරාජ්‍ය විරෝධී
වාමාංශික
ප්‍රජාතන්ත්‍රවාදී

ප්‍රජාතනත්‍රවාදී
යහපාලන
Non political
Non political
Green Party?
තරු
ගාමිණී ෆොන්සේකා
මොහිදීන් බෙග්

ගාමිණී ෆොන්සේකා
ජෝතිපාල
රාජේෂ් කන්නා
මොහොමඩ් රාෆි
ගාමිණී ෆොන්සේකා
ජෝතිපාල
රාජේෂ් කන්නා
මොහොමඩ් රාෆි
විජය කුමාරනතුංග
වික්ටර් රත්නායක


ආගම
පුනර්ජීවනය
ප්‍රශ්න කිරීම
පුනර්ජීවනය
පානදුරේ අරියධම්ම

විමසීම
විමසීම
දේශපාලඥයින්
ඩී.එස් සේනානායක
බංඩාරනායක
කොතලාවල
ජේ.ආර් ජයවර්ධන
සිරිමාවෝ
බංඩාරනායක
ප්‍රේමදාස
මහින්ද රාජපක්ෂ


ප්‍රධාන සිද්ධි
නිදහස
47 ගංවතුර

යුද්ධය
යුද්ධය


පවුල
දීර්ඝ පවුල්
දීර්ඝ පවුල්
දීර්ඝ/තනි
තනි
තනි
තාක්ෂණය





මාධ්‍ය





ඡායාරූප
කළු සුදු/ස්ටුඩියෝ
වර්ණ
තම කැමරාව
මුද්‍රණය
වර්ණ
තම කැමරාව/දුරකථන කැමරා
පින්තූර ගබඩා කිරීම
ජංගම දුරකථන / image sharing
selfi
selfi
අධ්‍යාපන
ගමේ පාසැල්
නගරයේ පාසැල්
රජයේ/මධ්‍ය මහා විද්‍යාල
රජය/ පුද්ගලික
රජය පුද්ගලික
රජය/පුද්ගලික
පිටරට අධ්‍යාපනය
සමාජ
සමූපකාර වෘතීය සමිති
58 දෙමළ කෝලාහල
බස් ජනසතු කිරීම
හාල් පොලු
වෘතීය සමිති
නවකථා පොත්
සමූපකාර
රේඩායෝවේදිකා නාට්‍ය
විවෘත වෙළඳපොල
අධ්‍යාපන නිදහස
ජංගම දුරකථන
tv
පිටරට අධ්‍යාපනය
ත්‍රීවීලර්
ජංගම දුරකථන
Internet
Smart phones
පිටරට අධ්‍යාපනය
Internet
Smart phones
කෘෂිකර්මය
අඳ ගොවි පනත
කුඹුරු වටිනාකම ගොඩ ඉඩම් වලට වඩා වැඩිවීම
මහවැලි
අඳගොවි පනත
වතු ජනසතුව
වතු කඩා වැටීම
උනන්දුව අඩුවීම

ඇඳුම
රෙද්ද අස්සේ මහත්තයා
සූට්
ජාතික ඇඳුම
සරුවාලේ
කලිසම්
ගෙදරට සරම්
කලිසම් ගෙදරට සරම්
ඩෙනිම්
ගෙදරට ෂෝට්

ඩෙනිම්
ෂෝට්
දුම්බීම
සුරුට්ටු
බීඩ්
සිගරට්
බුලත්
සිගරට්
බීඩි
සිගරට්
බීඩි
සිගරට්. බීඩි
 දුප්පත් අය































2 comments:

  1. හුඟක් දේවල් කෙටි කරලා තියෙන ලියවිල්ලක්. ලස්සනයි. මේක මගේ වැඩවලටත් වැදගත්.

    ReplyDelete
  2. ජෝතිපාල තමයි අමරණීය?

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...