tag:blogger.com,1999:blog-5060024932032172786.post9102236832164755845..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : යුද්ධයන්හි පසු විපරම; ඉතිහාසයෙන් පටන් ගනිමු.ඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5060024932032172786.post-35959230176796254762017-02-07T03:23:43.630-08:002017-02-07T03:23:43.630-08:00අනුන්ගේ රටකට ඇවිත් ආයුද බලෙන් ඒ රට අල්ලාගෙන පාලනය ...අනුන්ගේ රටකට ඇවිත් ආයුද බලෙන් ඒ රට අල්ලාගෙන පාලනය ගෙනියන්න සාදාරන වුනු පලියට කොහොමද සාදාරන හොඳ රජෙක් වෙන්නේ .ඔබතුමාගේ අලි පෙට්ටිය හොරෙන් නිෂ්පාදනය කරපු මනුස්සයත් සාදාරන හොඳ මනුස්සයෙක් වෙන්න ඇති නේද ?දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-44330138097113520372016-09-14T20:10:24.935-07:002016-09-14T20:10:24.935-07:00වර්තමාන යුද න්‍යායේ සඳහන් වන වැදගත් මූලධර්ම දෙකක් ...වර්තමාන යුද න්‍යායේ සඳහන් වන වැදගත් මූලධර්ම දෙකක් ප්‍රධාන වශයෙන් දුටුගැමුණු රජතුමා ප්රායෝගිකවම යොදාගෙන තිබෙනවා. එකක් තමයි Advance in contact කියන න්‍යාය. සතුරා සමග ගැටෙමින් ආක්‍රමණය ඉදිරියට ගෙනයාම. අනික තමයි Block & Assault කියන න්‍යාය. අනුරාධපුරයට උතුරෙන් පිහිටි භූමිය තම හමුදා යොදවා බ්ලොක් කරලා, භූමියේ දකුණු පැත්තෙන් ප්‍රහාරය එල්ල කළා. සතුරාට මොකවත් කරගන්න අවස්ථාවක් නොදී. සාර්ථක යුද සැලැස්මක් බවපෙනේනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-13963635920155239372016-09-14T14:36:08.440-07:002016-09-14T14:36:08.440-07:00සොනික් වෙපන්ස්.. පිස්සු හැදෙයි. මේ ලිපි පෙල නැගල ය...සොනික් වෙපන්ස්.. පිස්සු හැදෙයි. මේ ලිපි පෙල නැගල යයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-70138747466639925422016-09-14T06:38:00.253-07:002016-09-14T06:38:00.253-07:00ඔව් දුෂ්ඨ ගාමිණීට වඩා හොඳයි...අපරාදෙ දෙමළෙක් උන පල...ඔව් දුෂ්ඨ ගාමිණීට වඩා හොඳයි...අපරාදෙ දෙමළෙක් උන පලියට ඒවගේ සාධාරණ හොඳ රජෙක් මැරුවෙ !
මම කොයිවගේදhttps://www.blogger.com/profile/14205537974315646729noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-79035530858611197782016-09-14T06:28:31.417-07:002016-09-14T06:28:31.417-07:00මට හිතෙන විදිහට එළාර දකුණු ඉන්දියාවේ රාජධානියකින් ...මට හිතෙන විදිහට එළාර දකුණු ඉන්දියාවේ රාජධානියකින් කුඩා හමුදාවක් සමග මෙහි පැමිණ, ස්ථීර හමුදාවක් නොතිබුනු යුධ කටයුතු වලින් ඈත් වී ආගමට බොහෝ බර වූ අනුරාධපුර රාජධානිය පහසුවෙන්ම අල්ලා ගෙන ඇති බවයි.
එළාරගේ මහා වංශයේ පෙන්වන ඉතාමත් දැහැමි පාලනයෙනුත් පෙනෙන්නේ ඔහු චෞරයෙකු හෝ කෘෘර පුද්ගලයෙකු නොවන බවයි. ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-86611613151153370812016-09-14T06:19:05.932-07:002016-09-14T06:19:05.932-07:00අපි 'එළාර' නම් දකුණු ඉන්දියාවෙන් පැමිණි රජ...අපි 'එළාර' නම් දකුණු ඉන්දියාවෙන් පැමිණි රජෙක් ගැන කතා කරනවා.
නමුත් ඉන්දියාවේ 'එළාර' නම ඇති කිසිවෙකුත් ඉඳලත් නෑ. ඒ නම කිසිම පාවිච්චියකුත් නෑ.

ඔය 'එළාර' ඇවිත් තියෙන්නේ දකුණු ඉන්දියාවෙන් නෙවෙයි, බටහිර ඉන්දීය කොදෙව් වලින්, මෙයා බ්‍රයන් ලාරා ගේ මී මුත්තෙක්. නම E. Lara.
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-20703540572842926082016-09-14T02:32:49.363-07:002016-09-14T02:32:49.363-07:00නන්දිමිත්ර තමාට පහරදීමට පැමිණෙන කඩොලැතු දෙදලින් අ...නන්දිමිත්ර තමාට පහරදීමට පැමිණෙන කඩොලැතු දෙදලින් අල්ලා දණගස්වයි...නැට්ටෙන් අල්ලල පොළවෙගැහුවෙ නැතිඑක පුදුමයි !මම කොයිවගේදhttps://www.blogger.com/profile/14205537974315646729noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-91581407919203445682016-09-14T01:45:36.479-07:002016-09-14T01:45:36.479-07:00අතීතය ගැන වැදගත් ලිපියක්....උන්මාදඵුස්ස ගැන ඇහුවෙ ...අතීතය ගැන වැදගත් ලිපියක්....උන්මාදඵුස්ස ගැන ඇහුවෙ ප්‍රථම වරටවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com