tag:blogger.com,1999:blog-5060024932032172786.post7077226068950932368..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : යෝධ රාජ්‍යයක පුරවැසියෙකු වීමේ ආදීනවඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5060024932032172786.post-55751471767859775222016-06-28T22:30:31.274-07:002016-06-28T22:30:31.274-07:00/* ඇමරිකාවේ තිබෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකි. ශ.../* ඇමරිකාවේ තිබෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකි. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ ගණන 62 ක් වේ. */

පුදන කොටම කාපි යකා!

මේ මොන සැසඳීමක්ද ලක්ෂ්මන්?

ලංකාවෙත් තියෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකයි (UNP, SLFP) නොවේද? ලංකාවේ ඇති 62 ට සාපේෂව ඇමරිකාවේ දේශපාලන පක්ෂ 37+ ක් ඇත!
https://en.wikipedia.org/wiki/List_of_political_parties_in_the_United_States

මොනවා නැතත් සමාජ සමානතා පක්ෂය (Socialist Equality Party) හෙවත් ඉස්සර කම්කරු මාවත (Workers League) එතේත් තියෙනවා.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-46732412723334104612016-06-20T03:01:38.367-07:002016-06-20T03:01:38.367-07:00yes it is excess as well as them not having a prop...yes it is excess as well as them not having a proper job to do , a job description, that should be known to both employees and public, the ultimate service receiver
ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-81683488027859039752016-06-19T23:45:16.285-07:002016-06-19T23:45:16.285-07:00I agree with you about the excess Govt Servants; L...I agree with you about the excess Govt Servants; Let Govt servants pay taxes as the Pvt sector workrforce.
AntonAnton Edemahttps://www.blogger.com/profile/05234485093086513204noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-18296224538989512662016-06-19T21:37:47.532-07:002016-06-19T21:37:47.532-07:00ගම්බද ප්‍රෙද්ශවල පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් සිදුවන ස...ගම්බද ප්‍රෙද්ශවල පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් සිදුවන සේවය අතිමහත්ය.එයට එම සේවයටම ප්‍රසංශා කල යුතුවාක් මෙන්ම තනතුරු සංඛ්‍යාවද වැඩි කර ඔවුන්ගේ පහසු කම් සහ දීමනාද වැඩිකල යුතුය. ග්‍රාම නිලධාරීද ගමේ කටයුතුවලට අවශ්‍යම පුද්ගලයෙකි. කෘෂිකර්ම නිලධාරී නමට පමණය .ඔවුන් දන්නා විද්‍යාත්මක කෘෂිකර්මයක් නැත.ඔහුගේ සේවය ලබාදීමට ඔහු දැනුවත් පුද්ගලයෙක් බවට පත් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යයකි. ආර්ථික සංවර්ධන හෝ සමෘධි නිලධාරීන්ගෙන් මෙලෝ වැඩක් නැත.ලෝකයේ හොදම සෞඛ්‍ය සේවයක් පවතින්නේ කියුබාවේය.ඒවායේ ක්‍රියාත්මක ක්රමයන් අප අධ්‍යයන කරන්නේ නැත.රටතුල ක්‍රියාත්මක වන්නේ මහා චින්තනයකින් හෙබි අබ ඇටයක් තරම්වත් වැඩක් කල නොහැකි චින්තන සහ සංකල්පය.රට සංවර්ධනයට වැදවැටී උපදෙස් ගන්නේ ඉල්ලන්නේ පූජකයින්ගෙන්ය.තම තමන්ගේ පක්ෂ සහ දේශපාලන මතවාද ගැන වාදවිවාද කරණ දේශපාකයෝ ජනතා ප්‍රශ්ණ ගැන කිසිත් කථා නොකරති. නොබලති. ගම්මට්ටමේ සිට නගර මට්ටම දක්වා දිනපතා උද්ඝෝෂණය.උද්ඝෝෂණ වලින් රට සවයංපෝෂිතය.Nimal Jayasinghehttps://www.blogger.com/profile/08739405083512782447noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-2653256560214924792016-06-19T21:35:48.088-07:002016-06-19T21:35:48.088-07:00ගම්බද ප්‍රෙද්ශවල පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් සිදුවන ස...ගම්බද ප්‍රෙද්ශවල පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් සිදුවන සේවය අතිමහත්ය.එයට එම සේවයටම ප්‍රසංශා කල යුතුවාක් මෙන්ම තනතුරු සංඛ්‍යාවද වැඩි කර ඔවුන්ගේ පහසු කම් සහ දීමනාද වැඩිකල යුතුය. ග්‍රාම නිලධාරීද ගමේ කටයුතුවලට අවශ්‍යම පුද්ගලයෙකි. කෘෂිකර්ම නිලධාරී නමට පමණය .ඔවුන් දන්නා විද්‍යාත්මක කෘෂිකර්මයක් නැත.ඔහුගේ සේවය ලබාදීමට ඔහු දැනුවත් පුද්ගලයෙක් බවට පත් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යයකි. ආර්ථික සංවර්ධන හෝ සමෘධි නිලධාරීන්ගෙන් මෙලෝ වැඩක් නැත.ලෝකයේ හොදම සෞඛ්‍ය සේවයක් පවතින්නේ කියුබාවේය.ඒවායේ ක්‍රියාත්මක ක්රමයන් අප අධ්‍යයන කරන්නේ නැත.රටතුල ක්‍රියාත්මක වන්නේ මහා චින්තනයකින් හෙබි අබ ඇටයක් තරම්වත් වැඩක් කල නොහැකි චින්තන සහ සංකල්පය.රට සංවර්ධනයට වැදවැටී උපදෙස් ගන්නේ ඉල්ලන්නේ පූජකයින්ගෙන්ය.තම තමන්ගේ පක්ෂ සහ දේශපාලන මතවාද ගැන වාදවිවාද කරණ දේශපාකයෝ ජනතා ප්‍රශ්ණ ගැන කිසිත් කථා නොකරති. නොබලති. ගම්මට්ටමේ සිට නගර මට්ටම දක්වා දිනපතා උද්ඝෝෂණය.උද්ඝෝෂණ වලින් රට සවයංපෝෂිතය.Nimal Jayasinghehttps://www.blogger.com/profile/08739405083512782447noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-25771997878713726732016-06-19T18:38:49.815-07:002016-06-19T18:38:49.815-07:00I agree with you , state should create opportuniti...I agree with you , state should create opportunities for each and every citizen to be productively employed , without making a group of people a burden on the common man ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-13065619667457255722016-06-19T15:50:54.284-07:002016-06-19T15:50:54.284-07:00රියර් අද්මිරාල් ඉලංගකෝන් මහත්මයාණෙනි. ඔබතුමාගේ අදහ...රියර් අද්මිරාල් ඉලංගකෝන් මහත්මයාණෙනි. ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරමි. නමුත් ඔබතුමාගේ අදහස් වලට මා එකඟ නැත. මෙම අතිරික්ත රජයේ සේවකයන් ඉවත්කලහොත්...ඔවුන් තම දරුපවුල් ජීවත් කරවන්නේ කෙසේද ?රැකියා නොමැති උපාධිධාරීන් තවතවත් රජයේ සේවයට බඳවාගෙන...ඔවුන්ගේ රැකියා ප්රශ්නය විසඳීම සඳහා රාජ්‍යසේවය තව තවත් පුළුල් කලයුතු බව මගේ අදහසයි! මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-12180956703288091532016-06-19T15:40:53.626-07:002016-06-19T15:40:53.626-07:00This comment has been removed by the author.මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-21786138137115132592016-06-19T06:41:34.662-07:002016-06-19T06:41:34.662-07:00Our state services are spending public funds unnec...Our state services are spending public funds unnecessarily because of duplication of same services by the state and the provincial councils. Thereore, it is high time to abolish provincial councils and keep parliament and the pradeshiya sabha.upananda7https://www.blogger.com/profile/17717876203886925237noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-48959276631794118362016-06-19T06:41:16.403-07:002016-06-19T06:41:16.403-07:00Our state services are spending public funds unnec...Our state services are spending public funds unnecessarily because of duplication of same services by the state and the provincial councils. Thereore, it is high time to abolish provincial councils and keep parliament and the pradeshiya sabha.upananda7https://www.blogger.com/profile/17717876203886925237noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-30428256473354785132016-06-19T06:35:21.441-07:002016-06-19T06:35:21.441-07:00නිළධාරීන් නඩත්තු කරන රාජ්‍යක්...නිළධාරීන් නඩත්තු කරන රාජ්‍යක්...Anonymoushttps://www.blogger.com/profile/03075421341926279039noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-66037918958191525232016-06-19T04:32:13.117-07:002016-06-19T04:32:13.117-07:00හොඳ ළිපියක්... අපේ රාජ්‍ය සේවය මෙවන් දුප්පත් රටකට ...හොඳ ළිපියක්... අපේ රාජ්‍ය සේවය මෙවන් දුප්පත් රටකට ඉසිලීමට නොහැකි තරමේ එකක්.. තව තවත් රැකියා දීම සඳහා පාඩු ලබන ආයතනවත් පෞද්ගලීකරනයට හිතන්නේවත් නෑ.. මෙහම රටක් ගොඩ ගන්න අමාරුයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com