tag:blogger.com,1999:blog-5060024932032172786.post6615396795783989669..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : ටැබ් දීමේ ආදීනව; God created man but Samuel colt made them equal.ඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5060024932032172786.post-80209306822513894622016-11-23T19:56:33.266-08:002016-11-23T19:56:33.266-08:00අපේ කාලෙ අතේ තිබ්බ පොං එකත් ඉක්කොලෙන් ගන්නව අපේ හ...අපේ කාලෙ අතේ තිබ්බ පොං එකත් ඉක්කොලෙන් ගන්නව අපේ හාංදුර්නෙ.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-86111210477009064992016-11-20T21:20:05.318-08:002016-11-20T21:20:05.318-08:00Yes we are ready sir. My 07 year old son amazed an...Yes we are ready sir. My 07 year old son amazed and learned lot from my wife's tab and sometimes he may come across some unnecessary junk in the internet.But we too came across junk when we are small.I'm a vivid reader from grade 02 and I read first "Suwa yahane Naha Sahane" from SIRIKATHA. So parents have to manage our kidsඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-64210682111332288332016-11-20T14:43:37.763-08:002016-11-20T14:43:37.763-08:00දීර්ඝ කාලීනව බලන විට මෙය සමාජ ප්රගතියට හේතුවක් දීර්ඝ කාලීනව බලන විට මෙය සමාජ ප්රගතියට හේතුවක් Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-7703559765501454102016-11-20T08:08:06.053-08:002016-11-20T08:08:06.053-08:00අවංකව, නිවරදිව කෙරුනොත් හොඳයි. බොහොමයක් ගුරුවරුන්ට...අවංකව, නිවරදිව කෙරුනොත් හොඳයි. බොහොමයක් ගුරුවරුන්ට ළමයි තරම් හොඳට පරිගණක හසුරවන්න බැහැ. ඒ තත්වයත් කළමනාකරණය කලයුතුයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-85194597764948254212016-11-20T00:29:09.296-08:002016-11-20T00:29:09.296-08:00ඔන් ලයින් ටියුෂන් කඩ අැරේවි, බෝර්ඩිං / ට්රාන්ස්ෆෝ...ඔන් ලයින් ටියුෂන් කඩ අැරේවි, බෝර්ඩිං / ට්රාන්ස්ෆෝර්ට් වියදම අවම වේවි හැබැයි එකිනෙකා හමුවීමේ අවශ්තා ඇති කරන්නත් යමක් කරන්න වෙයි.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-60460931477733991572016-11-20T00:22:37.643-08:002016-11-20T00:22:37.643-08:00විශය නිර්දේශ, පෙල පොත් ඉතා ඉක්මනින් සහ අවම වියදමකි...විශය නිර්දේශ, පෙල පොත් ඉතා ඉක්මනින් සහ අවම වියදමකින් වෙනස් කිරීමට හැකිවීමත් ටැබ් වල වාසි.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-10467423509301947342016-11-20T00:19:14.676-08:002016-11-20T00:19:14.676-08:00මගේ පුත්තරයට ටැබ් එකක් අරන්දුන්නේ දෑවුරුද්දකට ඉස්ස...මගේ පුත්තරයට ටැබ් එකක් අරන්දුන්නේ දෑවුරුද්දකට ඉස්සර උපන් දිනයට, පංතියට නියමිත පෙල පොත් බොහොමයක් ඒකට ඩවුන්ලෝඩ් කර තියනවා, විදුහල් පති දක්වා ගියත් ඒක ඉස්කොලේ ගෙනියන්න අවසර ගන්න බැරිවුනා, ඉතිං හැමදාම කොන්දකැඩෙන තරම් පොත් ගොඩක් බෑක් බැක් එකේ දාගෙන යනවා. ඒ ප්රසිද්ධ මැදි විදුහලේ විදුහල්පතියා දරුවාට ටැබ් එකක් දීම ගැන නොමනාපය පල කර දරුවන්ට ඉන්ටනෙට් යෑමට නොදෙන ලෙස ගුරු දෙගුරු රැස්වීමේදී නිවේදනයක්ද කලා, මට දැන් මනුස්සයාට ග්රීට් කරන්න ආසයි, ඒත් එයා දැන් පැන්ෂන් ගිහින්.

ටැබ් ලබා දීම මතුපරපුරේ කොදු ඇටපෙල වත් වක් වීමෙන් වලක්වා ගන්න හේතු වෙයි.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-37041464964089997472016-11-19T23:48:55.344-08:002016-11-19T23:48:55.344-08:00potential for stealing is not a reason to not to d...potential for stealing is not a reason to not to do it , we must find a way to prevent stealing not percieved potential to become a stumbling blockඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-52562481195686075802016-11-19T23:46:56.542-08:002016-11-19T23:46:56.542-08:00this global village wouldn't reward waiting , ...this global village wouldn't reward waiting , see a good idea , seize it ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-83843960692857552202016-11-19T21:58:26.188-08:002016-11-19T21:58:26.188-08:00Most of the students will misuse it as seen in our...Most of the students will misuse it as seen in our society that all dirty and unneccessary things from the world around quickly absorbed while the good things are not. School Text books up to grade 10 already in education publications website . I think we are yet not ready for it .Anonymoushttps://www.blogger.com/profile/09426084979776582316noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-63418093308535775712016-11-19T21:41:30.261-08:002016-11-19T21:41:30.261-08:00තුට්ටු දෙකට ගන්ඩ ටැබ් ඕන තරං තියනවා , එව්වායෙන් අර...තුට්ටු දෙකට ගන්ඩ ටැබ් ඕන තරං තියනවා , එව්වායෙන් අරගන හොද කෑමක් කයි ජරාව ,

එකකිං දෙදහක් කොමිස් කෑවොත්

500000 * 2000 = 1000000000අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com