tag:blogger.com,1999:blog-5060024932032172786.post6363743969093023152..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : නාම් සංචාරය 9 ඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5060024932032172786.post-12135608377770957782018-06-12T03:06:54.148-07:002018-06-12T03:06:54.148-07:00ඔහොම ප්රසිද්ධියේ පුජා කලේ නැති උනාට ගිලන් පසට විස...ඔහොම ප්රසිද්ධියේ පුජා කලේ නැති උනාට ගිලන් පසට විස්කි පොඩ්ඩක් ගන්නා හාමුදුරුවරු ලංකාවේ ඉන්නවා. හොඳ උපාසකයෙක් වගේම හොඳට කන බොන මිනිහෙක් වන මගේ මාමන්ඩියාට මා ලංකාවට ගිය වරක හොඳ විස්කි බෝතලයක් දුන්නා. ලෝබ නැතුව Glenfiddich 15yo එකක ලීටරයක්ම දුන්නේ එයින් බාගයක්ම මටත් ලැබෙන නිසයි. ඇත්තටම මම 12yo එක මිසක් 15 කවදාවත්ම බීලා තිබුනෙත් නැහැ. පුතා , මම මේක අපේ xxx හාමුදුරුවන්ට දෙන්නද ?? කියලා ඇහුවා. මම 'හා' කියලා පින් අනුමෝදන් කර ගත්තා. . sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-45056274211922865192018-06-12T02:33:54.143-07:002018-06-12T02:33:54.143-07:00අපිත් ඔය දෙවියන්ට බුදුන්ට මත්පැන් පුජා කරන්න ක්රම...අපිත් ඔය දෙවියන්ට බුදුන්ට මත්පැන් පුජා කරන්න ක්රමයක් හදාගන්න ඕනදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-9940277433351109222018-06-11T20:42:19.488-07:002018-06-11T20:42:19.488-07:00බොලේ හැබෑට බොලේ හැබෑට ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-77857678372857946132018-06-11T18:57:59.836-07:002018-06-11T18:57:59.836-07:00ලංකාවේ දෙවියන්ගෙනුත් වැඩි සැලකිලි ගන්න තිබ්බ ඔය බෝ...ලංකාවේ දෙවියන්ගෙනුත් වැඩි සැලකිලි ගන්න තිබ්බ ඔය බෝතලයක් දෙකක් පුජා කළා නම් හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-31015367881634617232018-06-11T13:06:31.450-07:002018-06-11T13:06:31.450-07:00//ඒ ඒ පුදසුනේ බියර් වලට අමතරව වොඩ්කා බෝතලද තිබීම/...//ඒ ඒ පුදසුනේ බියර් වලට අමතරව වොඩ්කා බෝතලද තිබීම// අපට දැන් දෙයියෙක් බේතකට වත් සොයාගන්න අපහසු වීමේ රහස මේකයි එහෙනම්.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com