tag:blogger.com,1999:blog-5060024932032172786.post4300111417603202366..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : 10+1 නොසෑදුනු ටෙලි නාට්‍ය 4 වෙනි කොටස; සුද්දාගේ ආගමනයඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5060024932032172786.post-74407331664468717672016-08-12T21:09:21.729-07:002016-08-12T21:09:21.729-07:00හාමුදුරුවරු අලිත් ඇති කරන කාලේ පන්සලේ රෝස පැලයක් ප...හාමුදුරුවරු අලිත් ඇති කරන කාලේ පන්සලේ රෝස පැලයක් පැල කරන එක බොහොම අහිංසක ලෞකික ආසාවක් නේද?ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-10301378330294383312016-08-12T10:07:34.463-07:002016-08-12T10:07:34.463-07:00දැන් යහපත් කලක් උදා වෙයි නේද?...
"ඔන්න තමුන්...දැන් යහපත් කලක් උදා වෙයි නේද?...

"ඔන්න තමුන්නාන්සේට මම පාට හතරකම රෝස අතු අරන් ආවා .තමුන්නාන්සේ රෝස වවන්න කැමතිනේ .මෙතන පාට දෙකක් මල් එන පැලයක් තියෙනවා."

මෙතැන පොඩි පරහක් තියෙනවද කියල සැකයි සර්....මේ කියන්නෙ කාටද කියන එක......හැමුදුරුවන්ටනම් ගැළපෙන්නෙ නැතිවෙයි කියල හිතෙනවාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-62270093426997864342016-08-12T06:37:44.282-07:002016-08-12T06:37:44.282-07:00මේක කියවන්න ගත්තම ඇඟ නලියන්න වගේ උනා.. ඔන්න චයිනමන...මේක කියවන්න ගත්තම ඇඟ නලියන්න වගේ උනා.. ඔන්න චයිනමන් පොතත් හොයාගත්තා කියවන්නයි කියලා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-88821483863322140672016-08-12T03:10:44.294-07:002016-08-12T03:10:44.294-07:00මේ වගේ කැපිලි කෙටිලි ලංකාවේ කොහෙත් තියෙනවා. හැබැයි...මේ වගේ කැපිලි කෙටිලි ලංකාවේ කොහෙත් තියෙනවා. හැබැයි මේවා කඩාගෙන ඉස්සරහට යන්න ඕන. අභියෝගයක් බාර ගන්න බැරි කෙනා කවදාවත් දියුණු වෙන්නේ නෑ. දිගටම ලියන්න. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.com