tag:blogger.com,1999:blog-5060024932032172786.post3849857020626136684..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : ප්‍රශ්න වලට විසදුම් සෙවීමේ නොයෙකුත් ක්‍රම , විද්‍යාව පසෙක තබා සංස්කෘතියෙන් පිළිතුරු සෙවීම; පිලැස්ස සිද්ධියඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5060024932032172786.post-46979224311067651992016-08-11T07:27:21.577-07:002016-08-11T07:27:21.577-07:00ඕං දැං තමා තේරුංගියේ බුදුහාමුදුරුවොත් පුංචි එවුන් ...ඕං දැං තමා තේරුංගියේ බුදුහාමුදුරුවොත් පුංචි එවුන් මහන කරන්නැත්තේ ඇයි කියලඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-18019615226987912862016-08-11T07:06:50.502-07:002016-08-11T07:06:50.502-07:00ජාත්‍යන්තරයේ සහය සිරිලංකාවට ලැබී තිබෙන මොහොතේ අබිර...ජාත්‍යන්තරයේ සහය සිරිලංකාවට ලැබී තිබෙන මොහොතේ අබිරහස් රිය අනතුරු ගැන සෙවීමට 'ස්කූබි ඩූ' කණ්ඩායම කැමැත්ත පල කොට ඇති බැව් 'අහවල්' ප්‍රකාශක විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-11201118310934942692016-08-11T03:54:39.415-07:002016-08-11T03:54:39.415-07:00ඒ මිශ්‍රණය දාලා පාරේදීම කොත්තු රොටී හදන්න පුළුවන්....ඒ මිශ්‍රණය දාලා පාරේදීම කොත්තු රොටී හදන්න පුළුවන්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-51937021762657183342016-08-11T02:22:39.045-07:002016-08-11T02:22:39.045-07:00තාර කාර්පට් මිශ්‍රණයට පිරිත් වතුර, ශුද්ධ ජලය, කතරග...තාර කාර්පට් මිශ්‍රණයට පිරිත් වතුර, ශුද්ධ ජලය, කතරගම මල්මාලා, වාලම්පූරි, ෆෙන්ශුයි ගල්, කෝරාන් වැකි, කැපූ දෙහි, මිරිස් කරල් එකතු කලොත්?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-47304031014090979902016-08-11T00:57:29.560-07:002016-08-11T00:57:29.560-07:00ඇත්තෙන්ම අනතුරුදායක වන්ගුවකි කියා බෝඩ් එකක් දැමීමෙ...ඇත්තෙන්ම අනතුරුදායක වන්ගුවකි කියා බෝඩ් එකක් දැමීමෙන් හෝ පිරිත් කීමෙන් නොනැවතී ඇත්තෙන්ම අනතුරු සිදුවීමට හේතුව සොයාබැලිය යුතුය ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-59261557567894046822016-08-10T22:43:16.717-07:002016-08-10T22:43:16.717-07:00මාර්ග සංවර්ධන කටයුතු වලදී ගලවා දමන වීදි ලාම්පු වෙන...මාර්ග සංවර්ධන කටයුතු වලදී ගලවා දමන වීදි ලාම්පු වෙනුවට තාවකාලික ආලෝක ක්‍රමයක් හෝ, ආලෝක පරාවර්තනය මගින් රියදුරන්ට අනතුරු අඟවන ක්‍රමයක් ලංකාවෙනම් කොහෙවත් මා දැක නැහැ.

මේ දිනවල කුරුණෑගල නගරයේ අංක 6 කොළඹ පාර ඒ ආකාරයෙන් අඳුරේ පවතිනවා. ගැට්ටුවාන මංසන්ධිය රෑට අඳුරේ පවතිනවා. තවත් තැන් තියනවා.

මොකුත් කරන්න බැරිනම් ඒ තැන්වල සාමනේර හිමිවරුන් රඳවා තබා කහ සිවුරෙන් සංඥා කිරීමේ ක්‍රමයක් හැදුවානම් හොඳයි. වෙන කියන්න දෙයක් නැත. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-42893194937270201422016-08-10T21:20:26.809-07:002016-08-10T21:20:26.809-07:00ලංකාවේ අපේ පොලිස්වි ශේෂඥයන් හේතුව ලෙස සොයාගෙන ඇත්ත...ලංකාවේ අපේ පොලිස්වි ශේෂඥයන් හේතුව ලෙස සොයාගෙන ඇත්තේ...පාරේ ක්‍රියාත්මකවන නොපෙනෙන භූත බලවේගයක් නිසා අනතුරු සිදුවන බවයි. භූතයන් පලවාහැරීමේ දැනට ඇති හොඳම ක්‍රමය සෙත්පීරිත්දේශනාවයි! බුදුහාමුදුරුවොත් විසාලාමහනුවරදී මේක කළා කියලයි කියන්නෙ! මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.com