tag:blogger.com,1999:blog-5060024932032172786.post3522472308533664813..comments2024-03-19T04:51:16.816-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : කොලෙන් වසා අලි පිටරට පැටවීම.ඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5060024932032172786.post-35919684876110680092016-07-12T18:14:56.234-07:002016-07-12T18:14:56.234-07:00අලි එහෙම සංවිධානාත්මකව පෙරහැරේ ගෙනියන එක ලංකාවේ තර...අලි එහෙම සංවිධානාත්මකව පෙරහැරේ ගෙනියන එක ලංකාවේ තරම් ඉන්දියාවේ නැහැ.කේරලේ කෝවිල්වල අලි කිහිප දෙනෙක් අන්දලා, උත්සව වලට යොදා ගන්නවා.අලි ඇදුම්වල පාටයි ඩිසයිනුයි දැක්කහම හිතන්නට පුලුවන් ඒවා ගොඩක් කේරලයෙන් ආපු ඒවා කියලා. හෝලි උත්සව කාලෙට ඉන්දියාවේ ජායිපූර්වල අලි උත්සවයක් තියෙනවා, ඒක පෙරහැරක්ම නෙවෙයි. කොහොමටත් ඉතිහාසය පුරාම අපි තරම් අලියොත් එක්ක බැදිච්ච ජාතියක් නම්, ලෝකේ කොහෙවත් නැහැ. ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-71491342823734638862016-07-11T19:54:06.350-07:002016-07-11T19:54:06.350-07:00අලි පෙරහරේ ගෙනයාම ලංකාව සහ ඉන්දියාව කියන රටවල් දෙක...අලි පෙරහරේ ගෙනයාම ලංකාව සහ ඉන්දියාව කියන රටවල් දෙකක පමණක් සීමා වූවක්ද?vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-20335288455037454282016-07-11T07:38:10.355-07:002016-07-11T07:38:10.355-07:00ඔන්න ඕකම තමයි කරුමේ..අලිත් එක්ක බෑ බෑ මයි...!ඔන්න ඕකම තමයි කරුමේ..අලිත් එක්ක බෑ බෑ මයි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-75175271065367352812016-07-11T05:59:17.785-07:002016-07-11T05:59:17.785-07:00ඔව් මමත් හිතනවඔව් මමත් හිතනවඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-24992083051818605562016-07-11T05:26:13.848-07:002016-07-11T05:26:13.848-07:00ඉන්දියාවට අයිති අන්දමන් දූපත් ගැන ලස්සන ඩොකියුමෙන්...ඉන්දියාවට අයිති අන්දමන් දූපත් ගැන ලස්සන ඩොකියුමෙන්ට්රියක් බැලුවා.ඒ දූපත් වල ඉන්න අලි තව දූපතකට ගෙනියන්නේ පීනගෙන.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-5870540582916801202016-07-11T02:11:21.091-07:002016-07-11T02:11:21.091-07:00හැනිබල් අප්රිකානු ඇත්තුත් යොදා ගත්තයි කියලයි හුඟද...හැනිබල් අප්රිකානු ඇත්තුත් යොදා ගත්තයි කියලයි හුඟදෙනා කියන්නෙ. North African forest elephant.
කාසිවල ඉන්නෙ අප්රිකානු අලි

https://en.wikipedia.org/wiki/War_elephant

ඒත් ඔහුගේ අවසාන ඇතා ආසියානු කියලයි හිතන්නෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-28994123667294060182016-07-11T00:39:26.030-07:002016-07-11T00:39:26.030-07:00අලින්ට ඉතිං ඒ කාලෙ ඉඳන්ම කෙනෙහිලිකම් ඉවරයක් තිබුණය...අලින්ට ඉතිං ඒ කාලෙ ඉඳන්ම කෙනෙහිලිකම් ඉවරයක් තිබුණයැ.. හැබැයි ඉතිං මෙහෙමත් එකක් තියනව. දැන් ඔය කොච්චර කිව්වත් අලි මැරෙනවෝ කියල අලි ගහණය වැඩි බවක් කවුරු හරි කිව්ව මම අහගෙන. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-51367460810377218142016-07-10T23:39:30.228-07:002016-07-10T23:39:30.228-07:00අලින්ට හොදට පීනන්ට පුලුවන්, ඒත් උන් කැමති දිශාවකටඅලින්ට හොදට පීනන්ට පුලුවන්, ඒත් උන් කැමති දිශාවකටඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-32443169795683905772016-07-10T23:10:46.085-07:002016-07-10T23:10:46.085-07:00අලි මූදේ පීනන්නේ නැත්ද? අලිය මූද මැද්දට පන්නලා ගොඩ...අලි මූදේ පීනන්නේ නැත්ද? අලිය මූද මැද්දට පන්නලා ගොඩ එන්න නොදී හිටියනම් ඌම බෝට්ටුවට නඟිවී නේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-7370990460678582152016-07-10T22:50:41.115-07:002016-07-10T22:50:41.115-07:00Hanibal Barca lived long back, in BC,
Hanibal Barca lived long back, in BC,
ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-71960229621516122912016-07-10T22:22:13.865-07:002016-07-10T22:22:13.865-07:00හැනිබල් යුද්දෙට අරන් ගියෙත් මේ අලි ද දන්නෙ නැහැ......හැනිබල් යුද්දෙට අරන් ගියෙත් මේ අලි ද දන්නෙ නැහැ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com