tag:blogger.com,1999:blog-5060024932032172786.post2735310189082337818..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : මීමුරේ සංචාරක ව්‍යාපාරය; ඔබ තවමත් අහුවුනේ නැද්ද?ඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5060024932032172786.post-80937226498968679642017-01-02T19:10:14.781-08:002017-01-02T19:10:14.781-08:00මී මුරේ ගමන අපි ගියේ මග කාර් එක තියල ත්‍රී වීල් එක...මී මුරේ ගමන අපි ගියේ මග කාර් එක තියල ත්‍රී වීල් එකක. 2500 ගත්ත , ඒ උනාට හිතට සැපයි වාහනේ ගැන වැඩ නොවී ගිය නිසා. අපිටත් කලේ ඇතුලේ ගොඩක් ඇවිදින්න කරන්න උනේ නෑ පොඩි ය එක්ක. එක නිසා ඔබ කිව්වා වගේ පවුලේ චාරිකාවකට එතරම්ම ගැලපෙන තැනක් නෙවෙයි වගේ තමයි මටත් හිතුනේ. යනවනම් මෙන්න තව හොද තැනක් ඊට වඩා රස විදින්න පුළුවන්. පාර සාමාන්‍ය මට්ටමෙන් හොදයි. http://www.awidimu.com/nagrak/

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-62278101404540256562016-12-30T04:57:36.569-08:002016-12-30T04:57:36.569-08:00exactly thats my purpose of writing this blog, i m...exactly thats my purpose of writing this blog, i made a mistake and if I stay silent many more people will make the same mistake, so I wrote what i saw in order to inform others so that following catogaries of holiday makers like us will think twice before making the decision
1.families travelling in SUVs
2. people looking to see and experience a traditional village
3. people who do not want to drive 35 kms on a bad road
If I have the opprtunity to read a travel experience like this blog I wold naver have taken my family to Meemure.
ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-59775219937226678062016-12-30T03:38:40.760-08:002016-12-30T03:38:40.760-08:00I wrote this to guide families who would plan this...I wrote this to guide families who would plan this trip in future , before the trip impression we had was its a traditional village and people can see things that we dont usually see nowadays because of urbanization and development . As I explained I didnt see a traditional sri lankan village at Meemure as we expected.
for us a trip especially a family trip is time for relaxation and to see things that we usually dont see
I wrote what I saw and observed ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-5579733803914480852016-12-30T03:27:37.889-08:002016-12-30T03:27:37.889-08:00තමන් විඳින්න යන දේ පිළිබඳ හොඳ අවබෝධයකින් තැන තෝරගත...තමන් විඳින්න යන දේ පිළිබඳ හොඳ අවබෝධයකින් තැන තෝරගත්තානම් ගැටලු අවමයි මහත්මයා. මීමුරේ යනු වෙනම වෙනස්ම වින්දනයක් ගන්න තැනක්. ඔබ චාරිකාව සඳහා තෝරාගන ඇත්තේම වැරදි ලොකේෂන් එකක්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-54328846100625697092016-12-30T03:25:41.550-08:002016-12-30T03:25:41.550-08:00උඹ හරි මහත්තයෝ. මී මුරේ විදිය හැකි උපරිමත්වය තමා ජ...උඹ හරි මහත්තයෝ. මී මුරේ විදිය හැකි උපරිමත්වය තමා ජංගම දුරකතන වැඩ නැතිව ඒවා ට නිවාඩු දීලා නිවි සැනසිල්ලේ වනගහනය තුල නිස්කලංකව දිය පාරක කකුල් හොවාගන රිසි සේ නිදහසේ භාහිර ලෝකය සමග සබද තැතුව ගෙවන සැහැල්ලු පැය ගණන. බොන්න කන්න විනෝද වෙන්න තැනක් නෙමේ ඒක. ඒවාට වෙනම තැං තියනවා.
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-22584993886777308522016-12-29T20:55:44.276-08:002016-12-29T20:55:44.276-08:00ආයේ බොරු මොකටද. අපේ උන් නම් ට්‍රිප් යන්නේ බොන්නයි....ආයේ බොරු මොකටද. අපේ උන් නම් ට්‍රිප් යන්නේ බොන්නයි. නාන්නයි. මේ දෙක නැති ට්‍රිප්වලට කට්ටිය නෑ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-30450732240651250372016-12-29T20:26:04.665-08:002016-12-29T20:26:04.665-08:00මී මුරේ කොහොමත් වනාන්තර සහිත පරිසරයක් හා දිය පහරවල...මී මුරේ කොහොමත් වනාන්තර සහිත පරිසරයක් හා දිය පහරවල් හැරෙන්නෙ.බලන්න විශේෂ තැන් ඇති තැනක් නොවෙයි නේද. කාර්ය්යබහුල පරිසරයකින් මිදීමේ හැකියාවක් ඒ තුළ නොමැතිද? රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-7615775830363865302016-12-29T20:25:14.540-08:002016-12-29T20:25:14.540-08:00මී මුරේ කොහොමත් වනාන්තර සහිත පරිසරයක් හා දිය පහරවල...මී මුරේ කොහොමත් වනාන්තර සහිත පරිසරයක් හා දිය පහරවල් හැරෙන්නෙ.බලන්න විශේෂ තැන් ඇති තැනක් නොවෙයි නේද. කාර්ය්යබහුල පරිසරයකින් මිදීමේ හැකියාවක් ඒ තුළ නොමැතිද? රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-62730798491543801702016-12-29T18:04:45.646-08:002016-12-29T18:04:45.646-08:00the vehicles we traveled are not luxury vehicles, ...the vehicles we traveled are not luxury vehicles, and we met two groups who are on the way back from meemure whist we were on the way , we asked them about the distance and learnt they were also disappointed of the destination.
we had several hours to discuss with villagers while our vehicle is being taken out and not even they gave us this information about additional attractions that are mentioned here.
I also grew up and still live in a village and probably that reason I couldn't see anything special about Meemure compared to a rural village in Srilanka.
Many people go to Meemure to see a old srilankan village preserving age old traditions, my observation is, it is far from truth, its just a village where peolple basically grow pepper ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-33276971638697447462016-12-29T09:17:59.697-08:002016-12-29T09:17:59.697-08:00පාර අබලන් බව ඇත්තය. සුඛෝප භෝගි වාහනවල සැපගන්න යන ග...පාර අබලන් බව ඇත්තය. සුඛෝප භෝගි වාහනවල සැපගන්න යන ගමනක් නොවේ මිමුර සංචාරය යනු. මේ මහත්මාට වැරිදි ඇත්තේද එතැනයි. එහි බලන්නට තැන් බොහොමයක් ඇතත් කරන්නට තාසජනක ක්‍රියා රැසක්ම ඇතත් හොද රසවත් ආහාර පාන සකසන තැන් ඇතත් මේ මහත්මයා ගොස් ඇත්තේ වැරදි උපදෙස් මතයි. මූමුරේසුන්දරත්වය ඇත්තෙ ගම මදැ නොව ගමෙන් පිට වනාන්තරයතුළයි. ඔය බොක්ක දලුක්ගොල්ල දේවාල කඩුල්ල වැනි තැන් ගියානම් මේ බැව් මනාව තහවුරු වේ. මගේ සමකයවටේ අඩවියේ සංචාරක ටැබ් එක කියවන්න. http://samakayawate.blogspot.com/search/label/%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A?max-results=10
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-7154703334647558672016-12-29T09:01:17.554-08:002016-12-29T09:01:17.554-08:00U hav followed a bad companion .. i will direct a ...U hav followed a bad companion .. i will direct a person well known and he will surely say you got a wrong point...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-1390250537046633422016-12-29T06:46:03.989-08:002016-12-29T06:46:03.989-08:00හය්යෝ ලොකු සර්, ලංකාවේ අපි හදපු පාරවල්වල ආයුකාලය ම...හය්යෝ ලොකු සර්, ලංකාවේ අපි හදපු පාරවල්වල ආයුකාලය මාස 3යිනේ,ඊටත් මීමුරේදී පාවිචියට ගෙනයන ඒවායේ මූඩි ඇරෙන්නේ නුවරට එන්නත් ඉස්සරින්කොට පාරේ වලවල් තියෙන්නම විදිහක් නෑනේ. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-70758527871465792472016-12-29T06:25:21.614-08:002016-12-29T06:25:21.614-08:00its in very bad condition, believe me, the regular...its in very bad condition, believe me, the regular van charges 500 Rs per passenger for 35 kmsඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-74469810995005574412016-12-29T06:00:56.532-08:002016-12-29T06:00:56.532-08:00කවදාවත් මීමුරේ ගිහින් නැතිවුනත් ඔබේ සටහන කියෙව්වට ...කවදාවත් මීමුරේ ගිහින් නැතිවුනත් ඔබේ සටහන කියෙව්වට පස්සේ ගූගල් මැප් ස්ට්‍රීට් වීව් එකෙන් පාරේ තැනින් තැන බැලුවා. ලූල්වත්තත් පහුකරගෙන යනකම් ස්ට්‍රීට් වීව් එක තියනවා.මම බලපු තැන්වල නම් ලොකුම අවුලක් පෙනුනේ නෑ. ඔබ වැරදියි කියනවා නෙමෙයි මම පියවි ඇසින් දැකලා නෑනේ.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-27118824088277499832016-12-29T05:34:06.569-08:002016-12-29T05:34:06.569-08:00Very interesting to read that first hand informati...Very interesting to read that first hand information about the trip and very useful for the future travellers. Thanks Lakshman for recording all those details for the future generations. upananda7https://www.blogger.com/profile/17717876203886925237noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-55092887197379213612016-12-29T04:09:21.552-08:002016-12-29T04:09:21.552-08:00ඉලංගකෝන් මහත්මයා@..මා සහ මගේ මිතුරන් පිරිසක් එක්ව ...ඉලංගකෝන් මහත්මයා@..මා සහ මගේ මිතුරන් පිරිසක් එක්ව මීමුරේ ගියේ 1994 වසරදීය.එවක අප විසි වයස් වියේ සිටි වුන් විය..හුන්නස්ගිරිය නගරයේ සිට ලුල්වත්තට තනිදොරේ බසයක් ගමන්කළ අතර...එතැන්සිට පහල පෙනෙන ප්රපාතය කරා අප නම් ගියේ පා ගමනිනි...ඒ පාරේ එකලත් ට්‍රැක්ටර් රියකට හෝ ජීප් රථයකට යාමේ හැකියාව තිබුණි...එකල මේ ගම සංචාරක ආකර්ෂණයට ලක්වී නොතිබුණු අතර අප නවාතැන් ගත්තේ පාසල් ගොඩනැඟිල්ලේය...එකලද ගමට එක සිල්ලර බදු කඩයක් සහ බේකරියක් තිබුණි...දර බේකරියේ පිලිස්සුණු රසවත් පාන් තිබුණි.අප බත් පිසගත් බවද මතකය..එකලද මීමුරේ එතරම් පිටිසර ගතියක් මා දුටුවේ නැත ගමේ සමහර ගෙවල් වල තිබු සුර්ය පැනල වලින් ක්‍රියාකරන කළුසුදු රුපවාහීනී යන්ත්‍ර දෙක තුනක් ගමේ තිබුණි...එපමණක් නොව ගමේ තිබු ඩෙලිකා වර්ගයේ වෑන් රියක් සතියකට වරක් අර තරම් දුෂ්කර පාරේ ගමන් කර සිල්ලර කඩයට අවශ්‍ය බඩු ගෙන එන ලදී...අප මේ ගමේ රාත්‍රී 2 ක් ගතකර ආපසු හුන්නස්ගිරි නගරයට පැමිණියේ වී පැටවූ ට්‍රැක්ටර් රථයක නැගීය...මාර්ගයේ දුෂ්කර තැන්වලදී රියදුරාට බෙහෙවින් උපකාර කළෙමු....jay-czhttps://www.blogger.com/profile/18322546052291658649noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-89584064551108232012016-12-29T03:04:31.088-08:002016-12-29T03:04:31.088-08:00දුවන්නන් වාලේ දිවීමට අපේ මිනිසුන් තරම් සමතුන් ලොවෙ...දුවන්නන් වාලේ දිවීමට අපේ මිනිසුන් තරම් සමතුන් ලොවෙත් නැත. අනිත් එකාගේ කනත් ඉරෙන්නට හරිනවා මිස එකෙක් වත් කටු අත්ත කඩා දමන්නේ නැත. තමන් ඇත්තටම කිසිත් නොදැන අනුන්ට තොරතුරු සැපයීමට අපේ මිනිසුන් කෙතරම් රුසියන්දැයි මෙය කියවූවිට මෙය කියවූ මට සිතුනි. ඔබට ස්තුතියි සර්...මීමුරේ නොදැකම නිවන්සැප ලැබීමට මට දැන් හැකිය ! මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.com