tag:blogger.com,1999:blog-5060024932032172786.post2470456580885818939..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : ඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5060024932032172786.post-77591235228110701262016-06-29T01:03:11.462-07:002016-06-29T01:03:11.462-07:00මේ කතාව සම්පුර්ණ ඇත්තය. එංගලන්තය ජරමින්ය වැනි රටවල...මේ කතාව සම්පුර්ණ ඇත්තය. එංගලන්තය ජරමින්ය වැනි රටවල නලා ශබ්ද කරන්න ලාංකිකයන්, ඉන්දියානුන් හා අප්රිකානු රටවළං ආ අය පමණය. .Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-31335349691022677772016-06-28T22:52:28.815-07:002016-06-28T22:52:28.815-07:00ලංකාවේ දවස ගානේ ට්රැෆික් එකේ වාහන එළවන කොට අහක බල...ලංකාවේ දවස ගානේ ට්රැෆික් එකේ වාහන එළවන කොට අහක බලාගෙන ලේන් එක ආක්රමණය කරන්න ඇඟට එන අපතයින්ගෙන් බේරෙන්න හෝන් ගහනවා නෙමෙයි හෝන් ඉබේ වදිනවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-85539041271503860732016-06-28T21:55:33.726-07:002016-06-28T21:55:33.726-07:00ලක්ෂ්මන්,
ඔබ දැන් කළ යුත්තේ නලාව නොහඬවා රිය පැදව...ලක්ෂ්මන්,
ඔබ දැන් කළ යුත්තේ නලාව නොහඬවා රිය පැදවීමට පුරුදු වීමයි. එය කළ හැකි බව මා හොඳින් ම දන්නවා පසුගිය වර ලංකාවේ දී කාර් එකක් පදවමින් කොළඹ, නුවර, නුවරඑළිය, මාතර ප්රදේශවල සෑහෙන දුර ගමන් කළ නිසා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-32342659661417003562016-06-28T21:50:20.673-07:002016-06-28T21:50:20.673-07:00වාහන නලා හඩ මෙහි එක පැත්තක් පමණයි.
ඔබේ නිවස නුවරඑළ...වාහන නලා හඩ මෙහි එක පැත්තක් පමණයි.
ඔබේ නිවස නුවරඑළියේ පිහිටා තිබුණා නම් "සමහරව විට" මේ ප්රශ්නය නොඑන්න ඉඩ තිබුණා. ඒ නුවර එළියේ මා දන්නා නිවාසවල නම් ජනේලයට උඩින් වායු කවුළු නැති නිසයි.
මා වෙසෙන රටේත් සීතල දේශගුණය නිසා ලංකාවේ ආකාරයේ වායු කවුලු තියන්නේ නෑ. දොර ජනෙල් සහ උළුවස්ස අතරත් සවුන්ඩ් පෲප් කළ හැඛි නිසාත්, බිත්ති මැද කුහරයක් ඇති නිසා පිටත ශබ්ධ ඇතුලට එන්නේම නැති තරම්.
ඩෙන්මාකයේත් එසේ විය යුතුයි. බොහෝ යුරෝපීය නිවාස වල ජනෙල් වීදුරු පවා ඩබල් ග්ළෙසින් කර සාදන නිසා තත්වය තවත් හොඳ ඇති.

අය කට්ටියට ගාස්තුවෙන් අඩක් දෙන්න තිබුණා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-35603612295984553952016-06-17T02:26:05.267-07:002016-06-17T02:26:05.267-07:00yes premalal yes premalal ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-30504410442478177962016-06-17T01:26:30.816-07:002016-06-17T01:26:30.816-07:00අපේ මිනිස්සු හදන්න තව අවුරුදු 100 වත් යයි.අපේ මිනිස්සු හදන්න තව අවුරුදු 100 වත් යයි.Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.com