tag:blogger.com,1999:blog-5060024932032172786.post2230833308709986200..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : බල්ලාගේ හුණුවටයේ කතාවඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5060024932032172786.post-62029598228947161342021-10-28T07:12:24.981-07:002021-10-28T07:12:24.981-07:00මගේ තිනුත් බල්ලෙක්ට විශාල අසාධාරනයක් උනා! කියන්නත්...මගේ තිනුත් බල්ලෙක්ට විශාල අසාධාරනයක් උනා! කියන්නත් දුකයි තාම!!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-37021599099338475572021-10-26T20:54:33.501-07:002021-10-26T20:54:33.501-07:00මේ බල්ලා නම් රතිඥ්ඥා ශබ්දයට බියවී පැනගොස් ඇති එකෙ...මේ බල්ලා නම් රතිඥ්ඥා ශබ්දයට බියවී පැනගොස් ඇති එකෙක් නම නොවන හැඩයි. කවුරු හරි අමණයෙක් ඔනෑවටම දැල්වූ රතිඥ්ඥා කරලක් බල්ලාගේ ඇඟට දමන්නට ඇති බවට සැක කළ හැකියි. එතරම් තුවාල සිදුවී ඇත්තේ ඒ නිසා විය හැකියි. සාමාන්‍යයෙන් ගෙදරක ඇතිකළ බල්ලෙක් අතරමං වුවත් දින කිහිපයකට පසුව හෝ තමන්ට පුරුදු ස්ථානය සොයා ගෙන එන බවයි අසා ඇත්තේ. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-64675669586872972742021-10-26T13:42:39.773-07:002021-10-26T13:42:39.773-07:00මෙහෙම කතාවක්, ඇහැව්වාමයි. පැරණි හිමිකරුවන් නිසි පර...මෙහෙම කතාවක්, ඇහැව්වාමයි. පැරණි හිමිකරුවන් නිසි පරිදි බලාගෙන නෑ කියනවට වඩා, දෙවන හිමිකරුවන් ගෙන් ලැබුණු ආදරය, වැඩියි කියන එක හරි වෙන්නෙ පුළුවන්.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-46495229286426437692021-10-26T09:07:26.949-07:002021-10-26T09:07:26.949-07:00පැරණි හිමි කරුවන් නිසිපරිදි බලා කියාගෙන නොමැති බව ...පැරණි හිමි කරුවන් නිසිපරිදි බලා කියාගෙන නොමැති බව පෙනේ රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-37139424580088976552021-10-26T09:00:13.336-07:002021-10-26T09:00:13.336-07:00Me balla hurathal karanawata itha kamarhi ballkek....Me balla hurathal karanawata itha kamarhi ballkek..swamiyata ladi..dewani gedaradi adaraya no aduwa labanna athiරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.com