tag:blogger.com,1999:blog-5060024932032172786.post8714473979438744454..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : ට්‍රම්ප් බලයට පැමිණීම කෙලෙස අපට බලපායිද? ඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5060024932032172786.post-84920534585231921212016-11-23T21:15:14.653-08:002016-11-23T21:15:14.653-08:00ලොකු දේශපාලන තනතුරුවලට දේශපාලනය ගැන නොදන්න කෙනෙක් ...ලොකු දේශපාලන තනතුරුවලට දේශපාලනය ගැන නොදන්න කෙනෙක් ආවාම ලැබෙන බලයත් එක්ක උද්දච්ච වෙනවා. පස්සේ වැඩ අනාගන්නවා. ඒ මොනවා උණත් ට්‍රම්ෆ් දිනපු එකට මම කැමතියි. මම ඇමරිකාවේ හිටියානම් මමත් ඡන්දෙ දෙන්නේ ට්‍රම්ෆ්ට.කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-27479413028254619722016-11-23T19:51:38.302-08:002016-11-23T19:51:38.302-08:00එච්චර ලොකු ව්‍යාපාරයක් හදපු මිනිහට කරන්න බැරි වැඩක...එච්චර ලොකු ව්‍යාපාරයක් හදපු මිනිහට කරන්න බැරි වැඩක් නෑ මට හිතෙන විදියට.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-9079580392899932992016-11-22T12:02:38.073-08:002016-11-22T12:02:38.073-08:00අන්තවාදී ත්‍රස්තවාදය ලෝකෙන් තුරන් වූ විට සපත්තු මේ...අන්තවාදී ත්‍රස්තවාදය ලෝකෙන් තුරන් වූ විට සපත්තු මේස් නොගලවා අපට ගුවන් යානාවකට ගොඩ වන්නට ඉඩ ලැබෙනු ඇත.
////// +++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-27818989459647217292016-11-22T07:21:22.199-08:002016-11-22T07:21:22.199-08:00මට තේරුණ හැටියට නම් ට්‍රම්ප් කිවුවේ නියම ඇත්ත. ඔහු...මට තේරුණ හැටියට නම් ට්‍රම්ප් කිවුවේ නියම ඇත්ත. ඔහු දේශපාලකයෙක් නොවන නිසා එය පොලිටිකලි කරෙක්ට් විදියට කියන්න ඔහුට දැනීමක් තිබුනේ නෑ. හිලරි ඒකෙ අනිත් පැත්ත.
ට්‍රම්ප්ට හොඳ උපදේශකයෝ ටිකක් ලැබුනොත් හොඳයි. නැත්නම් ප්‍රශ්නේ තියෙන්නේ ඇමරිකාවට කෙල වෙලා ගියොත් කවුද ඊළඟට ලෝකේ පොලිස් කාරය වෙන්නේ කියන එක. චීනා අවොත් ඉතින් ලෝකෙටම අබ සරණ තමා.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-10910884804108320902016-11-22T02:26:22.926-08:002016-11-22T02:26:22.926-08:00// මක්නිසාද ඒවාට උල් පන්දම් දෙන ඊනියා bleeding hea...// මක්නිසාද ඒවාට උල් පන්දම් දෙන ඊනියා bleeding heart ලිබරල් වාදීන් දැන් බලයේ නැති හෙයිනි //

පවු අපේ ඇන් ජී ඕ කුලීකාරයෝ සැට් එක හිටන්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-80890174230536703942016-11-22T00:47:27.292-08:002016-11-22T00:47:27.292-08:00ඔය කියන තරම් ට්‍රම්ප් යකා කළු නොවෙන්නත් පුළුවන්.ඔය කියන තරම් ට්‍රම්ප් යකා කළු නොවෙන්නත් පුළුවන්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-16029584858435678382016-11-22T00:15:30.289-08:002016-11-22T00:15:30.289-08:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-72964423379197944212016-11-21T23:53:26.042-08:002016-11-21T23:53:26.042-08:00හිලරිටටයි ඔබමටයි වරදුන තැනහිලරිටටයි ඔබමටයි වරදුන තැනඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-28774066576214467222016-11-21T23:52:16.360-08:002016-11-21T23:52:16.360-08:00ඇයි චන්ද්‍රම් රත්නම් හරහාඇයි චන්ද්‍රම් රත්නම් හරහාඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-79160538567492196212016-11-21T23:50:56.195-08:002016-11-21T23:50:56.195-08:00බෙදුම්වාදින්ට සහ මුස්ලිම් අන්තවාදීන්ටනං සැපට කෑම ල...බෙදුම්වාදින්ට සහ මුස්ලිම් අන්තවාදීන්ටනං සැපට කෑම ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන් ,

අනිත් පැත්තෙන් පූටින් ඉන්නවා

මරේ මරුඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-78563858591002046242016-11-21T23:48:00.687-08:002016-11-21T23:48:00.687-08:00අපට කෙසේ වෙතත් මුළු ලෝකයම උඩු යටිකුරු වෙයි කියලා න...අපට කෙසේ වෙතත් මුළු ලෝකයම උඩු යටිකුරු වෙයි කියලා නම් හිතෙනවා. ඇමරිකාවෙත් සෑහෙන වෙනස් කම් තියෙයි. එහෙත් රෙජීමයක් ඇති වන ළකුණු දැනටම පේනවා.

අපේ අපනයන වලින් 40% යන්නේ ඇමරිකාවට.

ඒ කෙසේ වෙතත් ට්‍රම්ප් නම් ලංකාව ගැන දන්නවද කියන එකත් ප්‍රශ්ණයක්. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-2011479350267207452016-11-21T23:30:46.960-08:002016-11-21T23:30:46.960-08:00exactly Udara exactly Udara ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-13825569693645668582016-11-21T23:25:46.946-08:002016-11-21T23:25:46.946-08:00ඇමරිකාව බංගවේවා කියන අපේ වහේලාට නොතේරෙන එකම දේ...ඇමරිකාව බංගවේවා කියන අපේ වහේලාට නොතේරෙන එකම දේ තමයි ඇමරිකා ආර්තිකයට කෙළ වුනොත් මුලින්ම කෙලවෙන්නේ අපිට බව.Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.com