tag:blogger.com,1999:blog-5060024932032172786.post8645244146936338135..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : අපි අරාජික වෙමුද? අයිස් කුට්ටියේ උඩ පෙනෙන කොටස ඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5060024932032172786.post-16987254730137019112016-11-30T05:07:11.023-08:002016-11-30T05:07:11.023-08:00බොහෝ දේ ගැන එකඟයි. මම දන්නා තරමට වි.වි. සිසුන්ගේ ඉ...බොහෝ දේ ගැන එකඟයි. මම දන්නා තරමට වි.වි. සිසුන්ගේ ඉල්ලීම සයිටම්, ස්ලිට්, NSBM වැනී ඒවා රජයට පවරා ගැනීම මිස වසා දැමීම නොවේ.

not for profit කරන්නනම් එහි දැන් අයිතිකරුට පුලුවන්. නමුත් මම හිතන්නේ GMOA වැනි ඉල්ලීමත් එය රජයට පවරා ගැනීම මිස වසා දැමීම නොවේ.

not for profit කරන්න ඉල්ලීමක් නොකරන්නේ ඇයිද කියන එකට නම් මම හිතන්නේ බොහෝ රජයේ හෝ අනිත් ආයතන වල සිසුන් දන්නේ නෑ ඔහොම වර්ගීකරනයක් තිබෙනවා කියා.

උදාහරන ලෙස ස්ලිට්, NSBM වැනි සිසුන් හිතන්නේ ඔවුන් private university වල සිසුන් කියා.Anonymoushttps://www.blogger.com/profile/14121025554601625268noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-75801628898423533132016-11-27T19:05:06.220-08:002016-11-27T19:05:06.220-08:00\\ලක්ෂ්මන් ඉලංගකෝන්...ජනාධිපති කර...සරත් විමලසුරිය...\\ලක්ෂ්මන් ඉලංගකෝන්...ජනාධිපති කර...සරත් විමලසුරිය...අගමැති \\

මාත් කැමතියි අම්මප.

සිරාවටම මේක කරන්න බැරිද?මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-52865179411742952962016-11-27T08:00:58.662-08:002016-11-27T08:00:58.662-08:00එහෙමවත් කරල බලමු සර්...ප්ලාස්ටික් වාලම්පූරි ටිකක් ...එහෙමවත් කරල බලමු සර්...ප්ලාස්ටික් වාලම්පූරි ටිකක් බෙදලා...ගණදෙවි පුජාවක් කරලා වැඩේ පටන්ගමු ! මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-59521279174364426262016-11-27T05:35:25.715-08:002016-11-27T05:35:25.715-08:00සරත් එහෙම නැතුව අපි දෙන්නා ඒ තැන් මාරු කරගමු, මම ක...සරත් එහෙම නැතුව අපි දෙන්නා ඒ තැන් මාරු කරගමු, මම කැමති කට්ටියත් එක්ක පොඩි ජෝක් එකක් එහෙම දාගෙන පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් ලාබෙට කාලා සැපට ඉන්ට.
සරත්ට පුලුවන් හැමදාම පන්සලක් ගානේ ගිහිල්ලා කතා පවත්වන්ට.ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-50930958345932769202016-11-27T05:26:54.521-08:002016-11-27T05:26:54.521-08:00Really good writing Lakshman, I really enjoying re...Really good writing Lakshman, I really enjoying reading your artickes. Please keep on writing!upananda7https://www.blogger.com/profile/17717876203886925237noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-80140250246034155852016-11-27T01:25:00.009-08:002016-11-27T01:25:00.009-08:00මේ රට හදන්න නම්...ලක්ෂ්මන් ඉලංගකෝන්...ජනාධිපති කර....මේ රට හදන්න නම්...ලක්ෂ්මන් ඉලංගකෝන්...ජනාධිපති කර...සරත් විමලසුරිය...අගමැති කලයුතුය !
මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-25000543601186898632016-11-26T21:26:26.355-08:002016-11-26T21:26:26.355-08:00thanks, appreciate itthanks, appreciate itඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-58234799609310498412016-11-26T21:13:10.271-08:002016-11-26T21:13:10.271-08:00ලක්ෂ්මන් මහතා........ අදයි මේ පැත්තට ආවේ...... බ්ල...ලක්ෂ්මන් මහතා........ අදයි මේ පැත්තට ආවේ...... බ්ලොගය අගෙයි... සින්ඩියට දා ගත්තා.... දැන් දිගට ම එන්නම්..... ජයවේවා...

http://kurutugegeepawra1.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com