tag:blogger.com,1999:blog-5060024932032172786.post5611755183183312577..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : රුපියල බහින්නේ ඇයි? එහි පල විපාක සන විසඳුම් කවරේද? ඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5060024932032172786.post-56940788986158232342021-08-19T08:12:05.895-07:002021-08-19T08:12:05.895-07:00ලිපියේ ඇති " අපි රුපියල් දී ඩොලර් මිලදී ගැනී...ලිපියේ ඇති " අපි රුපියල් දී ඩොලර් මිලදී ගැනීම " යන ප්‍රකාශය නැවත සලකා බලන්න.

ඩොලර් එලියට යාමට හේතුවන ආනයනයන්ගේ ප්‍රධාන කොටස් ලෙස පිටි , ඉන්දන , වෙනත් අහාර , ගොඩනැගිලි ද්‍රවුය , යන්ත්‍ර සුත්‍ර හා
ඩොලර් එලියට යාමට හේතුවන සේවා ලබා ගැනීම (බුද්ධිමය යටිතල පහසුකම් ,මාර්ග සංවර්ධන , ලොකු ලොකු ප්‍රොජෙක්ට් , විශාල මිලදී ගැනීම )
ඩොලර් එලියට යාමට හේතුවන අන්තර් ජාල සේවා ලබා ගැනීම්. එවැනි දේවල් සදහන් කිරම අවශ්‍ය බව පෙනේ.
වරින් වර ඩොලර් රටෙන් එලියට ගෙනයාමට හැකි පරිදි නීති සැදීම හා නැවත වසා දැමීම.
ඩොලර් ඇතුලට ඒමට හේතුවන බදා
අපනයනයන් සදහා නියමිත මුදල් දිර්ගකාලිනවා (අන්ඩර් වැලිව් කර විකිණීම) නොලැබීම හා අපනයනයේ ඇති කුමන්ත්‍රණ නොදැනිම. බොහෝ අපනයන කරුවන් විදේශිකයන් වීම.
අපේ උගතුන් මෙහෙ නොමිලේ ඉගනගන මෙහෙන් සල්ලිත් අරං ගිහිං වෙනත් රටවල ස්ථිරව නැවතීම.
රටක් විදිහට ඩොලර් රට තුලට ගෙන ඒමට සියලු ජනතාවට හැගීමක් ඇතිකර නැතිවීම. (ඉන්දියන් කාරයෙක් විදෙස් රටක හිටියොත් තවත් ඉන්දියන් පිරිසක් එතනට ගෙන ඒමට මහත් සේ වලිකයි )
අපේ වයාපරිකයන්ගේ විදේශ ආයෝජන ඉතාම අඩුයි , විදෙස් ආයෝජන සදහා පෙලබවීමක් නැත , විදෙස් ආයෝජන සදහා කිසිදු උද්දවුවක් අදාල තානාපති වරුන්ගෙන් කොහෙත්ම ලැබෙන්නේ නැත.
අංකුර අලුත් නිෂ්පාදන අලුත් අදහස් අලුත් වයපාරිකයන් ආරක්ෂා කිරීමක් නගා සිටවිමක් කිසිම විටක සිදු නොවේ.
ඔබ බැංකුවකට ගිහින් LC ඇරලා ඉම්පෝර්ට් කරන්ඩ ලේසියි ගෙනාවා ස්ටෝරුවේ තිබ්බා දෙගුණයකට විතර වික්කා. හරි ලාබයි එක්ස්පෝර්ට් කරන්ඩ ගියොත් එක අමාරුයි, පරිසර බලපත්‍රය , තේකොල බලපත්‍රය , අහාර සදහා ප්‍රසන , ෆියුමිගේෂන් ප්‍රසන , කම්කරු ප්‍රසන, ග්‍රාම සේවකට ප්‍රසන , සද්දේ වැඩියි , අපනයන කලාපේ ඉඩම් ඕනේ වෙලාවට නැ (ඒවා වෙනකට්ටිය්කට දීලා දැන් එයාලගෙන් ගන්ඩ ඕනේ ) , මාළු පරීක්ෂක ඉන්නවා , අපේ කට්ටිය සංචාර යන යන රටවල අත්සන් කරපු ඒවා හන්දා තියන ප්‍රසන , කොන්ටෙනරේ පටෝලා වරායෙන් යද්දී කස්ටම් බලද්දී අන්තිම පේලිය බඩු හොරකම් කරලා , ෆැක්ටරි එකේ සුපර්වයිසර් එක්ක තරහට වැරදි බඩු ලෝඩ් කරලා, කුඩු කාරයෝ තමයි කොන්ටෙනර් ලෝඩ් කරන්නේ ඉතිං පටවද්දීම ඩැමේජ් කරලා , කන්ටේනර් ලොරියේ නිතර නිතර හුලං යාම නිසා නැවු මිස් වීම , ඔහොම ඔහොම තමයි ඉතිං දැන් ඔය රුට්ට රුට්ට යන තැනට ආවේ.
Shanthilalhttps://www.blogger.com/profile/16540878319136908108noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-65944582734152481062017-03-07T22:53:49.043-08:002017-03-07T22:53:49.043-08:00මලලසේකර පළමු හෝ දෙවන ශබ්ද කෝෂයෙහි මට මතක ලෙසට ඩොල...මලලසේකර පළමු හෝ දෙවන ශබ්ද කෝෂයෙහි මට මතක ලෙසට ඩොලරය යන වදන හදුන්වා තිබුනේ රුපියල් පහක මුදලක් ලෙසටය (1940 දශකය)වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-74110239819630660832017-03-06T06:58:02.387-08:002017-03-06T06:58:02.387-08:00ඔබ වැදගත්ම දේ අමතක කර තිබෙනවා.
රුපියල පහල බැසීමට ...ඔබ වැදගත්ම දේ අමතක කර තිබෙනවා.
රුපියල පහල බැසීමට ලොකුම හේතුව මුදල් වැඩිපුර අච්චු ගැසීම.
මුදල් කියන්නේ අපේ මහ බැංකුවේ "වත්කම" නිරූපනයට තිබෙන එක දෙයක්.
මේ "වත්කම" වැඩි නොවී මුදල් වැඩිපුර අච්චු ගසද්දී මුදල් ඒකකයක වටිනාකම පහල යනවා.

දැනට තිබෙන තත්වයට හේතු නම් දෙන ලද රු.10, 000 වැටුප් වැඩිවීම, විදේශ අයෝජන පහල යාම, රාජ්‍ය ප්‍රතිපත්ති වල අස්තාවර භාවය (බැඳුම්කර ගනුදෙනුවද ඇතුලුව )

අධ්‍යාපන කර්මාන්තය කල හැකියි නිසි දැක්මක් ඇතිව කරනවනම්. නැතිනම් ඉන්දියාව, බන්ග්ලාදේශය හෝ නේපාලය වගේ සංවර්ධනය ගැන හීන දැකීම හෝ මැලේසියාව වගේ මග හිරවී ඉන්න සිදු වේවි.

"අධ්‍යාපන කර්මාන්තය" සාර්ථක කරන සංවර්ධිත රටවල් වන එක්සත් රාජධානිය හෝ ඕස්ට්‍රේලියාව වැනි රටවල මේ "ව්‍යාපාරය" කරන්නේ ඒ රටවල තිබෙන බහුතරයක් රජයේ විශ්ව විද්‍යාල හෝ සුලුතරයක් ලාභ නොලබන වර්ගයේ පුද්ගලික විශ්ව විද්‍යාල. ඔවුන් කලේ හොඳ "භාණ්ඩයක්" සාදා එය විකීනීම. ඒ නිසායි ඒවායේ ප්‍රමිතිය ගැන ගැටළු නැත්තේ.

අධ්‍යාපනය ව්‍යාපාරයක් කර ගත්විට ඉන්දියාවේ වගේ ඉතාමත් ගැටළු සහිත වි.වි. බහුතරක් බිහි වීම විය හැකියි.

අනිත් කාරනය ලංකාවේ දැනට උසස් අධ්‍යාපන ව්‍යාපාරික ආයතනය අවුරුදු ගනනක් තිස්සේ තිබුනත් ඒ කිසිවක් තමන්ගේ කියා උපාධි දෙන්නේ නෑ. ඔවුන් කරන්නේ මුදල් ගෙවා වෙන රටක තිබෙන (බොහෝ විට රජයේ) වි.වි. කින් උපාධි ලබා දීම.

අනිත් කාරනය ලංකාවේ දැනට උසස් අධ්‍යාපන ව්‍යාපාරික ආයතනය අවුරුදු ගනනක් තිස්සේ තිබුනත් ඒ කිසිවක් තමන්ගේ කියා උපාධි දෙන්නේ නෑ. ඔවුන් කරන්නේ මුදල් ගෙවා වෙන රටක තිබෙන (බොහෝ විට රජයේ) වි.වි. කින් උපාධි ලබා දීම.

අනිත් කාරනය වි.වි. උසස් බව මැනෙන්නේ ඒ මඟින් ලබා දෙන ආචාර්ය උපාධි හා පශ්චාත් උපාධි මත මිස තොගයට උපාධි දීම මත නොවේ.

අනිත් දියුනු කර්මාන්ත මෙන්ම මේ කර්මාන්තයත් ඔබට හෝ මට හෝ හදිස්සිය තිබුනු පලියට හදිසියේ කරන්න හෝ එක්මනින් කරන්න බෑ.akahttps://www.blogger.com/profile/01562285588200053910noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-89787929513371210702017-03-02T18:28:10.084-08:002017-03-02T18:28:10.084-08:00අපේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාල විතරක් හදලා මදි ප...අපේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාල විතරක් හදලා මදි පිට රටට ඇදිලා යන සල්ලි නතර කරන්න නම් ඒ ව්‍යාපාර ලංකාවේ ඇති කල යුතුයි. දැන් කාර් හදනවා කිව්වාට කරන්නේ එකලස් කරන එක ඩොක් යාර්ඩ් එකේ නැව් හැදුවාට වෙල්ඩින් කූරේ ඉදන් යකඩ ලී ඉන්ජින් මොටර් ඇතුලු සෑම දෙයක්ම පිටරටින් ගෙන්නේ. අපි කරන්නේ මිනිස් ශ්‍රමය විතරක් යෙදන එක. එත් දැන් මිනිස් ශ්‍රමයත් පිටරටින් ගෙන්වන්න වෙලා. ඉතිං අපේ රටේ සල්ලි තවත් පිට රටට ඇදිලා යනවා. පලපුරුදු ශ්‍රමිකයෝ නෑ. ඉන්නේ තී‍්‍රවිල් එලවන තරුණයෝ ටිකක් විතරයි. මුලින්ම කරන්න ඔනේ පිටරටින් එන ආයෝජකයින්ට පහසුකම් සලසන එකයි නැතිව උන්ගෙන් කොමිස් ඉල්ලන දහජරා බලු දේශපාලකයෝ හැත්ත අතුගාලා නොදා මේ රට දියුනු කරන්නවත් රුපියල බාල්දු විම නතර කරන්නවත් බෑ. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-35988535057793024842017-03-02T08:01:43.922-08:002017-03-02T08:01:43.922-08:00මේකට ඔය ඔක්කොටොම වැඩිය වග කියන්න ඕනේ ජන්දේ දීපු අප...මේකට ඔය ඔක්කොටොම වැඩිය වග කියන්න ඕනේ ජන්දේ දීපු අපි සහ අපි පතකර්පු දෙස පාලකයෝ ..මොකද අපි උන්ට හැමදාම රැවටිලා චන්දෙ දෙනවා..අපි දෙන විත්තිය දැනගෙන උන් හොදට කනවා ..උන් අවුරුදු ගානකට කාලා..අපේ බඩවල් දැන් තියෙන්නේ පිට කොන්දේ Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-60837219785779089592017-03-02T05:04:05.510-08:002017-03-02T05:04:05.510-08:00thanks upananda, countries with half our literacy ...thanks upananda, countries with half our literacy rate has many private universities that attract thousands of foreign students, why cant we ? ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-65401121126500740472017-03-02T05:02:08.938-08:002017-03-02T05:02:08.938-08:00sarath, we are from the same government university...sarath, we are from the same government university, so we must be thinking alike ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-27840494780704178992017-03-02T04:12:45.172-08:002017-03-02T04:12:45.172-08:00Very good article for everybody to understand the ...Very good article for everybody to understand the problem in Rupee devaluation. Thanks for compose the article in Sinhala. Private Universities are good with proper and strict regulating system.upananda7https://www.blogger.com/profile/17717876203886925237noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-34791094844247566132017-03-02T04:11:46.826-08:002017-03-02T04:11:46.826-08:00බන්දුල ගුණවර්ධන මහත්තය දැනුවත්කරලද මේක දැම්මෙ...? ...බන්දුල ගුණවර්ධන මහත්තය දැනුවත්කරලද මේක දැම්මෙ...? මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.com