tag:blogger.com,1999:blog-5060024932032172786.post507385539533158188..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට පෙලපාලි යාම සදහා තවත් ඉල්ලීම් කිහිපයක්! viva la France ඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5060024932032172786.post-69102896201794341512016-12-07T08:59:23.833-08:002016-12-07T08:59:23.833-08:00@kh akah
+++++++++++++++++++@kh akah
+++++++++++++++++++ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-46523140304568797362016-11-30T20:57:33.563-08:002016-11-30T20:57:33.563-08:00මේක ඇත්ත තමයි. ශිෂ්‍ය සංගම් මෙහෙයවන උන්ට ඕන රැකියා...මේක ඇත්ත තමයි. ශිෂ්‍ය සංගම් මෙහෙයවන උන්ට ඕන රැකියා විරහිත උපාධිධාරීන් ටිකක් බිහිකරලා උන්ව ආයෙත් “දියව්, දියව්“ කියලා පාරේ දක්කන්න. ආචාර්යවරුන්ට ඕන බාහිර උපාධි ටියුෂන් ආදායම වැඩිකරගන්න. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-56995100320686415942016-11-30T04:54:57.330-08:002016-11-30T04:54:57.330-08:00වැදගත්මය ඉල්ලීම අමතක වී ඇත.
එනම්, රැකියා වෙළඳපොල ...වැදගත්මය ඉල්ලීම අමතක වී ඇත.

එනම්, රැකියා වෙළඳපොල සලකා උපාධි පාඨමාලා පවත්වාගෙන යාමේ ඉල්ලීම. සැබවින්ම මෙය තිබෙනවානම් මේ "සිසු සටන්" සෑහෙන නැති වේ.

දැනට ඇති වී ඇති තත්වය නම් අනාගතය ගැන ලොකු බලාපොරොත්තු නැති සිසුන් සෑහෙන පිරිසක් ජාතික වි.වි. තුල සිටීමයි. මගේ මතයේ හැටියට, මසකට 30-60 ලබන රජයේ රැකියාවක්

ඉහලම බලාපොරොත්තුවනම්, එය ලොකු බලාපොරොත්තුවක් නොවේ.

මෙය නැති කරන්න නම් සමහර පාඨමාලා නැති කරන්න හෝ බඳවා ගන්නා ගනන අඩු කරන්න සිදු වන අතර අනිත් පාඨමාලා ගනන වැඩි කරන්නත් බඳවා ගන්නා ගනන අඩු කරන්නත් සිදු වේ.

නිදහස් අධ්‍යාපනය රජයේ අයෝජනයක් නම් මොන මොන උපාධි පාඨමාලා වලින් කොතරම් සිසුන් බිහිවනවාද යන්න රජය තීරනය කල යුතුය. සැබවින්ම අලුත් පීඨ, දෙපාර්තමේන්තු, උපාධි, යනාදී සියල්ලටම යූජීසී අනුමැතිය තිබිය යුතුය. එය නිසි පරිදි කරන ආකාරය රජයට අමතක වී ඇත.

මෙයට වි.වි. අචාර්යවරුන්ගේ බහුතරයක් ජීවිතයට කැමති නොවේ (සැබවින්ම රටේ අවශ්‍යතාව මෙය යයි තේරුනත් නැතත් ). යූජීසීට මෙය කරන්න උවමනා ඇතැයි නොසිතමි. සැබවින්ම රටේ අවශ්‍යතාව මෙයයයි තේරී නැති වන්නටද පුලුවන්. උසස් අධ්‍යාපනය අමාත්‍යංශය ගැනද කතාව එසේමය.

ඊට ඉහලින් ආර්ථිකය භාරව සිටින අයටනම් මෙය නොතේරී ඇති බව සෑහෙන පැහැදිලිය. නො එසේ නම් ඉන්දියාවෙන් වෘත්තිකයන් ආනායනය කරන්නට මෙතරම් මහන්සි වන්නේ නැත. Anonymoushttps://www.blogger.com/profile/14121025554601625268noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-62445938667816950662016-11-30T00:40:01.006-08:002016-11-30T00:40:01.006-08:00ඒක හෝල් එකේ කර ගත්ත නම් පොදු ජනතාවට කරදරයක් නැහැනේ...ඒක හෝල් එකේ කර ගත්ත නම් පොදු ජනතාවට කරදරයක් නැහැනේ.ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-70424770000816565892016-11-30T00:38:58.564-08:002016-11-30T00:38:58.564-08:00හරියට හරිහරියට හරිඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-48453521397118337582016-11-30T00:38:23.461-08:002016-11-30T00:38:23.461-08:00ඉදලා හිටලා තමයි අපි වගේ පස්සෙ පේලියෙන් යන්නේඉදලා හිටලා තමයි අපි වගේ පස්සෙ පේලියෙන් යන්නේඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-42260381907841079792016-11-30T00:33:33.781-08:002016-11-30T00:33:33.781-08:00මම ධර්මරාජ එකට ඉස්කෝලේ යන කාලේ කුඹුරු හාලත් තියෙනව...මම ධර්මරාජ එකට ඉස්කෝලේ යන කාලේ කුඹුරු හාලත් තියෙනවා; ඇද්දුමේ ඇරෙන්ට අනික් දෙකම. නිදහස් අධ්‍යාපනයේ විශ්ව විද්‍යාලයටත් ගිහිල්ලා තියෙනවා.
නමුත් ඒවා මේකට අදාල නැහැ, මම යෝජනා කරලා තියෙන එක ඉල්ලීමකට හරි ඔබ විරුද්ධද?
ජනතාවගේ මුදල් කාබාසීනියා කරන අකර්යක්ෂම ව්‍යාපාර වලට මුදල් යොදවන්නේ නැතිව ඒවා පුද්ගලික අංශයට දෙනවා නම් ඇත්තෙන්ම අපි සියලු දෙනාම කැමති විය යුතුයි නේද? ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-65157931879352761902016-11-30T00:19:54.581-08:002016-11-30T00:19:54.581-08:00මේවා අපිත් ඒ කාලේ කලා. සමහර දේවල්වල හරයත් තිබුණා. ...මේවා අපිත් ඒ කාලේ කලා. සමහර දේවල්වල හරයත් තිබුණා. නමුත් ඇත්තම කිව්වොත් හුගක් මේ වගේ දේවල් කලේ කරන්නං වාලේ. මේවට හුඟක් ගියේ පළමු වසර දෙවන වසර ළමයි. තෙවන වසර සිව්වන වසර වෙනකොට මෙතන වෙන්නේ මොකක්ද කියලා තේරෙනවා. හුඟක් ළමයි ගියේ හොස්ටල් ඉන්නවා නම් මේවට යන්න ඕන කියලා නොනිල වශයෙන් සම්මතයක් ඇති කරලා තිබුණ නිසා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-82319954462844508132016-11-29T23:50:12.375-08:002016-11-29T23:50:12.375-08:00* හැමදාම මොකක්හරි හේතුවක් කියා උද්ඝෝෂණ පෙළපාලි කලත...* හැමදාම මොකක්හරි හේතුවක් කියා උද්ඝෝෂණ පෙළපාලි කලත් අන්තිම විභාගයෙන් පන්ති සාමාර්ථයක් සහිතව සමත් කරනු.

* රැග් එකේදී ඕනෑම දරුණු වද හිංසාවක් දීමේ අයිතිය තහවුරු කරනු.

* උපකුලපතිගේ සිට සියලුම කාර්ය මණ්ඩලයට තමන්ට අවශ්‍ය ආකාරයට අපහාස කිරීමට කාර්යාල තුල සිරකිරීමට අයිතිය ලබාදෙනු.

* ඕනෑම කුනුහරපයකින් උප කුලපතිගේ සිට පහලට සිටින සියලු කාර්ය මණ්ඩලය ඇමතීමට ඉඩදෙනු.

* විශ්ව විද්‍යාල සිසුන් නොවන අය නේවාසිකාගාරවල නවත්වාගැනීමට ඉඩදෙනු.

* අනික් සිසුන්ගේ අධ්‍යාපන අයිතියට අකුල් හෙලුවත් අපිව විභාගවලින් සමත් කරනු.Anonymoushttps://www.blogger.com/profile/13213261652237179539noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-29480069445317251302016-11-29T23:34:30.173-08:002016-11-29T23:34:30.173-08:00නිදහස් අධ්‍යාපනය මේ තියෙන තරමින් වත් ඉතුරු කරගත්තේ...නිදහස් අධ්‍යාපනය මේ තියෙන තරමින් වත් ඉතුරු කරගත්තේ නැත්තං ඔබ ඔය කියන ඒවා කොහොමත් හීන විතරයි. උන් අද පාරට බැහැලා කෑ ගහන එකෙන් තමා අනාගතයේ දුප්පත් අම්මලා තාත්තලාගේ දරුවෙක්ට නිදහස් අධ්‍යාපනයෙන් සහනයක් ලැබෙන්නේ. ඔබෙයි මගෙයි දරුවෝ නං කොහොම හරි අතේ තියෙන සොච්චමක් හරි ගෙවලා පුළුවන් විදිහකට ඉගෙන ගනියි. ඒත් අපිට එහෙම ගෙවලා ඉගෙන ගන්න වුණානං අද අපි කොහෙද??????????? උන් පාරට බැහැලා කියන දේ රටේ උන්ට තේරෙන්නෑ තමයි....... ඒක තේරුම් ගන්නවාට වඩා උන්ට ඉක්මනට ගමනක් යන එක ලොකු ඇති...... ඒත් මේ බෙරිහන් දෙන්නේ දැන් කැම්පස් ඉන්න උන්ගේ දරුවන් වෙනුවෙන් නෙමෙයි රටේ ඉන්න සතපහක් දරුවාගේ අධ්‍යාපනයට වියදම් කරගන්න බැරි උන් වෙනුවෙන් කියලා අපි තේරුම්ගත යුතුයි.

හැම දේම විකුණගෙන කන්න යන මේ ආණ්ඩුව මාර ජනතාවාදීව අධ්‍යාපනය විකුණනවා කියලා ද ඔබ හිතන්නේ.......... සල්ලි වලින් මැනෙන තත්වයට අධ්‍යාපනය වැටුණ දාට රටේ අනාගතයත් ඉවරයි..... ඇත්ත ඕකයි.......

මේකට කට්ටිය උඩ පනියි.... ඒත් නිදහස් අධ්‍යාපනය නැත්තං අපි අද කොතෙනද???? මේ තැන්වල ඉන්නේ මොකාද?????? ඌ එතෙන්ට එන්නේ සල්ලි නිසා නෙවෙයිද????? මේවා ටිකක් හිතලා බලන්න....... සමහර විට ඔබලා තෙලෙන් කාලා කිරෙන් අත හෝදපු අයද දන්නෑ....... එහෙනං ඉතින් මේවා කියලා වැඩක් නැහැනේ...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-62992042329563413852016-11-29T22:16:41.459-08:002016-11-29T22:16:41.459-08:00ඔය කෑගහල වතුර කාලා..අන්තිමේ එලියට එනකොට හොස්ටල් එක...ඔය කෑගහල වතුර කාලා..අන්තිමේ එලියට එනකොට හොස්ටල් එකෙ බල්බ් එකයි..ප්ලග් පොයින්ට් ඒකයි..ගලවගන්ඩ පුලුවන් හැම ඇණ මුරිච්චියයි ගලවගන්න සහෝදරවරුන්ට ඔව්ව ගේමක් නෑ..mata hitena hatihttps://www.blogger.com/profile/13304027027774003739noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-77159892658049468172016-11-29T22:02:33.193-08:002016-11-29T22:02:33.193-08:00සෙමිස්ටර් එග්සෑම් ලංවෙන කොට බඩ පපුව හෝස් ගාලා පත්ත...සෙමිස්ටර් එග්සෑම් ලංවෙන කොට බඩ පපුව හෝස් ගාලා පත්තු වෙනවනේ, ඒ ගින්දර නිවා ගන්නයි ජල ක්‍රීඩා සංවිධානය කරන්නේ. අළුත් ඉල්ලීම් බෝඩ් අඳින්න පටන් ගන්න ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න ඕන, ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-45342365544261421462016-11-29T21:45:13.076-08:002016-11-29T21:45:13.076-08:00A/L පාස් වෙලා Campus යන්නෙ ඉස්සරහ පේලි වල ඉන්න බොර...A/L පාස් වෙලා Campus යන්නෙ ඉස්සරහ පේලි වල ඉන්න බොරු තරගෙ දුවන උන්නෙ උනට කොහෙද ඕව හිතෙන්නෙ.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com