tag:blogger.com,1999:blog-5060024932032172786.post4687631199742919692..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : විහාරමහා දේවිය පැමිණියේ කොහි සිටද?ඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5060024932032172786.post-83078120624471420782016-10-19T21:59:41.930-07:002016-10-19T21:59:41.930-07:00හොඳ යෝජනාවක්, ඒ අදහස දුර්වල කරන්නට තිබෙන එකම සාක්ෂ...හොඳ යෝජනාවක්, ඒ අදහස දුර්වල කරන්නට තිබෙන එකම සාක්ෂිය මැයට කඩුව සෝදා ලේ බොන්නට දොල දුකක් ඇතිවීමයි. සිංහල බෞද්ධ කාන්තාවකට මෙය හිතන්නටවත් බැරි දෙයකි. මහා වංශයේ ඇත්තෙන්ම මෙම කාරණය ඇත්තට හෝ බොරුවට ලියූ එකත් පුදුමයකි. ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-64086620515573673072016-10-19T19:31:36.379-07:002016-10-19T19:31:36.379-07:00ගැමුණු ගේ පියා මෙන්ම සාලිය ගේ සීයා ද වූ කාවන්තිස්ස...ගැමුණු ගේ පියා මෙන්ම සාලිය ගේ සීයා ද වූ කාවන්තිස්ස ද, තමන්ගේ පසු පරම්පරාවල දරුවන් කරන්නට නියමිතව තිබුණා සේ, රජ පෙළපතෙන් පිට විහාර නම් තරුණියකට පෙම් බැඳ, ඇය රජ පවුලක බව කියන්නට මඩකළපුවෙන් නැව් නංවා, මාගමින් බස්සා මාධ්‍ය සංදර්ශනයක් කළා වෙන්න බැරිද?<br />රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-55424421765309037452016-10-16T00:56:29.141-07:002016-10-16T00:56:29.141-07:00ඔබගේ කරුණු දැක්වීමට එකහෙලාම එකඟයි. ඔය කැළණිතිස්ස ක...ඔබගේ කරුණු දැක්වීමට එකහෙලාම එකඟයි. ඔය කැළණිතිස්ස කතාව හුදු ප්‍රබන්ධයක් කියලයි මමත් හිතන්නෙ.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-79181690263468956232016-10-15T03:44:49.793-07:002016-10-15T03:44:49.793-07:00බොහොම වටිනා විස්තරයක්. අප නොදන්නා සොයා නොබැලු පැත්...බොහොම වටිනා විස්තරයක්. අප නොදන්නා සොයා නොබැලු පැත්තක් ගැන සොයා යන්නට හොද මාර්ගයක් පාදාදිලා තියෙනවා.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-37244242466949786352016-10-14T20:42:57.218-07:002016-10-14T20:42:57.218-07:00වටිනා ලිපියක්
වටිනා ලිපියක්<br />වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com