tag:blogger.com,1999:blog-5060024932032172786.post3301309238930784869..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : මහනුවර උඩවත්ත කැලේ අභය භූමියේ, නැගෙනහිර බෑවුමේ, අභිරහස.ඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5060024932032172786.post-64469077345220821492016-07-28T06:02:34.628-07:002016-07-28T06:02:34.628-07:00tend to disagree, how does soil in that particular...tend to disagree, how does soil in that particular patch changes so drastically from surrounding area ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-3137897223995693172016-07-27T21:51:50.392-07:002016-07-27T21:51:50.392-07:00The Soil. The soil has the game changed. :D The Soil. The soil has the game changed. :D Yoshikahttps://www.blogger.com/profile/05147480990915983826noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-8093121415061597142016-07-26T18:17:34.448-07:002016-07-26T18:17:34.448-07:00ඇත්තෙන්ම මෙය රජය සහ විද්වතුන් විසින් සොයා බැලිය යු...ඇත්තෙන්ම මෙය රජය සහ විද්වතුන් විසින් සොයා බැලිය යුතු ප්රෂ්නයකි .මෙහි යම් කුප්රකට අදහසක් තිබිය හැක. එසේ නැත්නම් කැලය වැවිය යුතුයඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-7385115405578366642016-07-26T04:19:12.924-07:002016-07-26T04:19:12.924-07:004 වන පිළිතුරට මමද සිංහලේ පොලිටික්කන්ද කැමතියි...4 වන පිළිතුරට මමද සිංහලේ පොලිටික්කන්ද කැමතියි...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-68209190474762014132016-07-24T22:33:20.527-07:002016-07-24T22:33:20.527-07:00මං හිතන්නේ ඔතැන රාවණා මහ රපතුමා තමන්ගේ ක්රිඩ කෞෂල...මං හිතන්නේ ඔතැන රාවණා මහ රපතුමා තමන්ගේ ක්රිඩ කෞෂලය සදහා භාවිතා කළ ස්තානයක් වෙන්න ඇති.. මොකද වර්ගපුර්ණිකාවට අනුව උඩවත්ත කියන නම ඇහුවම එහෙම හිතෙනවා.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-84330934080236169172016-07-24T19:55:16.071-07:002016-07-24T19:55:16.071-07:001988 දී, හමුදා බලඇණි කීපයක් යොදවා, උඩවත්ත කැලේ පීර...1988 දී, හමුදා බලඇණි කීපයක් යොදවා, උඩවත්ත කැලේ පීරපු අවස්ථාවක තමයි, මා, මේ රක්ෂිතයේ ස්වභාවික අලංකාරය මුලින්ම දැක්කේ. වටිනාකම තේරුම් ගත්තේ.<br /><br />මෙය තවදුරටත් රැකගැනීමට නම්, දැඩි නීති රීති යටතේ පමණක් සංචාරයට අවසර දිය යුතුයි.<br /><br />කැටපිලර් විතරක් නෙවෙයි, අපේ අය වාහන වලට නම් හදන හැටි 'අති විශිෂ්ටයි' ඔක්කොම ටිපර් රථ 'කැන්ටර්' ඔක්කොම පිකප් ට්රක් 'ඩබල් කැබ්' (දැන් නිකම්ම නිකම් 'කැබ් රථ' විතරයි. 'කන්ටේනර් රථ' කියලා ජාතියකුත්, 'වීල්' කියලා ජාතියකුත් තියනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-84015531499537378312016-07-24T11:35:50.183-07:002016-07-24T11:35:50.183-07:007.අයිතිහාසික වටිනාකමක් ඇති භුමි බාගයක කැලය එලිකිරි...7.අයිතිහාසික වටිනාකමක් ඇති භුමි බාගයක කැලය එලිකිරිම නිසා ඇතිවු දේව උදහසක් නිසා සිදුවන්නකිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-68069182765635062432016-07-24T09:41:23.719-07:002016-07-24T09:41:23.719-07:00කාරණා කිහිපයක්ම දක්වා ඇති එක අපුරුයි...හතර වෙනි...කාරණා කිහිපයක්ම දක්වා ඇති එක අපුරුයි...හතර වෙනි එක ඇත්ත නම් , මෙලහකට එතන ඇත්තේ තඩි වලක්..Anonymoushttps://www.blogger.com/profile/03631564220439707007noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-11732997660619523822016-07-24T08:40:53.019-07:002016-07-24T08:40:53.019-07:00දවසක ගිහින්ම බලමුදවසක ගිහින්ම බලමුඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com