tag:blogger.com,1999:blog-5060024932032172786.post2651410602030119867..comments2024-03-22T05:34:20.768-07:00Comments on lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය : 10 + 1; නොසෑදුනු ටෙලි නාට්‍යය, පලවෙනි කොටස ඉලන්ගකෝන්ගේ විවරණයhttp://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5060024932032172786.post-76540964191809463472016-08-09T21:50:48.939-07:002016-08-09T21:50:48.939-07:00තිර පිටපතක් ලියද්දි ජවනිකා හා දර්ශන වශයෙන් අංක යෙද...තිර පිටපතක් ලියද්දි ජවනිකා හා දර්ශන වශයෙන් අංක යෙදීම පහසුවක්. එක ලොකේෂන් එකක් ජවනිකාවක් ලෙස ගෙන එහි එන විවිධ දර්ශන වෙන් වෙන් වශයෙන් ගන්න.
අනෙක තමයි දෙබස් පමණක් නොලියා අවශ්‍ය තැන් වලදී අදාළ ජවනිකාව/දර්ශනය රචකයා දකින ආකාරය සැකෙවින් සටහන් කරන්න.
තිර රචකයාගේ පිටපතේදී තාක්ෂණ විස්තර අවශ්‍ය නැහැ. තාක්ෂණික පිටපත සකස් කිරීම අධ්යක්ෂ/කැමරා ශිල්පී එක්ව පසුව කළ යුතු කාර්යයක් විදිහටයි මා නම් දකින්නේ සහ උගන්වන්නේ.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-18671599658660681012016-08-09T03:51:43.667-07:002016-08-09T03:51:43.667-07:00මටත් ලොකු ආසාවක් තියෙනවා තිර පිටපතක් ලියන්න ෆිල්ම්...මටත් ලොකු ආසාවක් තියෙනවා තිර පිටපතක් ලියන්න ෆිල්ම් එකකට. මේක හරියට දාන්න. අපට ආදර්ශයක් ගන්න පුලුවන් විදිහට. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-37921275033736172912016-08-08T22:08:20.567-07:002016-08-08T22:08:20.567-07:00තිර පිටපත් ආකෘතියෙන් කියවීම අළුත් අත්දැකීමක්.ඉදිරි...තිර පිටපත් ආකෘතියෙන් කියවීම අළුත් අත්දැකීමක්.ඉදිරියත් කියවන්න කැමතියි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-10038146243563299772016-08-08T16:34:56.582-07:002016-08-08T16:34:56.582-07:00thanks for the feed back, if the interest wanes i ...thanks for the feed back, if the interest wanes i will have the whole thing in a one blog , if its possible and finish it off ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-71489025844321046472016-08-08T16:31:42.824-07:002016-08-08T16:31:42.824-07:00I was planning to improve the script with more det...I was planning to improve the script with more details later on if it is needed at a later stage
ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-90277129075234306882016-08-08T16:28:00.639-07:002016-08-08T16:28:00.639-07:00This comment has been removed by the author.ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-30425197018719766592016-08-08T12:32:55.387-07:002016-08-08T12:32:55.387-07:00මේක කියවීම වෙහෙසකරයි මේක කියවීම වෙහෙසකරයි අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-61783389113000797512016-08-08T06:04:03.190-07:002016-08-08T06:04:03.190-07:00එහෙම එක්කෙනෙක් මාතර ඉන්නව කියල කුරුල්ලෙක් කිව්ව එහෙම එක්කෙනෙක් මාතර ඉන්නව කියල කුරුල්ලෙක් කිව්ව ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-429965201468497802016-08-08T04:20:14.251-07:002016-08-08T04:20:14.251-07:00සර්...මේ බ්ලොග් එක දැකලා...සාක්කුවෙ අතිරේක ඩොලර් ම...සර්...මේ බ්ලොග් එක දැකලා...සාක්කුවෙ අතිරේක ඩොලර් මිටියක් තියෙන කෙනෙක් ඉදිරිපත් වෙයි මේ නාට්‍ය හදන්න. රඹුටන්වල්ල...බී එස් වගේ...ගොඩක් අයට ඌයිය වෙයි ! මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-68279205597190580702016-08-08T01:40:27.900-07:002016-08-08T01:40:27.900-07:00නොසෑදුණූ නාට්ටිය අනාගතේ දකින්නට ලැබේවා.....ජය වේවා...නොසෑදුණූ නාට්ටිය අනාගතේ දකින්නට ලැබේවා.....ජය වේවා සර්වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-55090384183897321952016-08-08T01:37:36.024-07:002016-08-08T01:37:36.024-07:00පුංචි අත්වැරැද්දක් වෙන්න ඇති......අපි අතින් වෙන්නෙ...පුංචි අත්වැරැද්දක් වෙන්න ඇති......අපි අතින් වෙන්නෙ ඔය වගේ ඒවයැ...
ඒ උනාට ඉතිං ඔහොම්ම කියන එක......... නේද කමීවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-81648753917940701882016-08-08T01:05:18.305-07:002016-08-08T01:05:18.305-07:00බ්ලොක් වුනේ ග වෙනුවට වරදිලා ක වැදිලා, සිංහල ටයිපින...බ්ලොක් වුනේ ග වෙනුවට වරදිලා ක වැදිලා, සිංහල ටයිපින් ඉගෙන ගත්තේ ලගදී, ඕන් හැදුවා, බොහොම ප්‍රවේශමෙන් කියවන බව පේනවා, ඉලන්ගකෝන්ගේ විවරණයhttps://www.blogger.com/profile/00323694691349063236noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-40365216503008207052016-08-08T00:38:21.177-07:002016-08-08T00:38:21.177-07:00අපිට කිණ්ඩිය දානවද කොහෙද ලක්ෂ්මන් මහත්තයා...!අපිට කිණ්ඩිය දානවද කොහෙද ලක්ෂ්මන් මහත්තයා...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-19075995527045597452016-08-08T00:21:10.288-07:002016-08-08T00:21:10.288-07:00බ්ලොක්??? x 2.. මට නේවි එකේ එකෙක් කෝල් කරලා කියුවා...බ්ලොක්??? x 2.. මට නේවි එකේ එකෙක් කෝල් කරලා කියුවා සර්ට කියන්නලු මේක හදන්න කියල.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-74115590031862747792016-08-08T00:20:15.088-07:002016-08-08T00:20:15.088-07:00මේ ලියාගෙන යන්නේ කෙලින්ම තිර පිටපතද? නමුත් තිර පිට...මේ ලියාගෙන යන්නේ කෙලින්ම තිර පිටපතද? නමුත් තිර පිටපතක නම් මීට වඩා තාක්ෂනික විස්තර තියනවා නේද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5060024932032172786.post-36051866583937866002016-08-07T23:37:49.636-07:002016-08-07T23:37:49.636-07:00බ්ලොක්?????බ්ලොක්?????chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com